මචන්ලා..

මම iphone 3gs 8gb එකක් ගන්න හදනේ... නෙට් එකේ තිබිලා සෙට් උනේ.. එකේ අවුලක් තියද , ඔරිජිනල්ද, ඔන්න ඔය වගේ ඒවා දැනගන්නේ කොහොමද.....??

අද ගන්නවා....

( 15වකට උ දෙන්නේ.. ගන අඩුයි.... එ නිසයි අහන්නේ අවුල් හොයාගන්නේ කොමද කියලා... )

plz help friends....