IPhone help

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මචන්ලා රටින් ආව එකෙක්ගෙන් අයිෆෝන් එකක් හම්බුනා. ඒකට සිම් එක දැම්මාම ඇක්ටිව් කරන්න අයිඩී එකක් ඉල්ලනවා. ඒක නැතුව මේක හදාගන්න විදිහක් නැද්දෝ?
    :(:(:(:(:(:(
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    uben ahanne email ekak pennala passward ekakda?ehemanam oka icloud lockekek, deepu ekagen ahapan passward eka, hari log welaa signout wenna hari kiyapan, nethnam magen icloud eka ain karanna gaana ahapan, lost mode nam 16800/ clean nam 20000, ubata okata board ekak oney nam ekath denna puluwan, mama ehwmai, hariya, mama mal beri ya
     
    • Like
    Reactions: wije99000

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    apple id & password නම් ඕක icloud lock. ෆෝන් එක උබට දුන්න එකා පාවිච්චි කරපු එකක් නම් උගෙන් apple id pw ඉල්ල ගනින්.

    icloud unlock කරන්න පුලුවන්ද මන්ද දැන්නම්. පුළුවන් උනත් 15000 එහා යයි.
     
    • Like
    Reactions: wije99000