ඉස්සෙල්ල ලොක් එක මොකක්ඩ කියල හරියටම දැන ගනින් . site තියෙනව ෆ්රී චෙක් කරගන්න පුලුවන් .
https://imei24.com/imei_check/Apple/
ලොක් තියෙනම් update කරන්න යන්න එපා. country lock නම් උන්ලොcක් කරගන්න ක්රම කිපයක්ම තියෙනව. 1. factory unlock, - payment එකක් කරල ෆුල් unlock කරගන්න පුලුවන් , ගාන නම් වැඩි හැබැයි ආයෙ වාත නෑ.
2. jail break - මේක crack sofware update එකක් වගෙ. හැබැයි compatible version එකක් හරියටම හොයගන්න ඔනි. install කරන්නත් පොඩි කට්ටක් කන්න වේ .
3. Gravi / R සිම් - මේක තමා ලෙසි ලාබම , පොඩි සිම් / cirkit කෑල්ලක් තියෙනව සිම් එක යටින් තියල දාන්න. එක ලොක් එක bypass කරනව