iPhone help

10ben

Well-known member
  • Apr 21, 2011
    3,274
    3,054
    113
    Youtube gihin hoyapan. oka karanna krama thiyanava. mamath ehemai mage Xs eka goda da gaththe.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    :yes:

    අසංග: 0779153151 or 0718337647
    මූ ඔන එකක් කඩනවා. ගාණනත් සාදාරණයි . call කරලා බලන්න.

    Thread :
    http://www.elakiri.com/forum/showthread.php?t=1827684

    11.gif

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    629
    478
    63
    Colombo
    ඉස්සෙල්ල ලොක් එක මොකක්ඩ කියල හරියටම දැන ගනින් . site තියෙනව ෆ්‍රී චෙක් කරගන්න පුලුවන් .

    https://imei24.com/imei_check/Apple/

    ලොක් තියෙනම් update කරන්න යන්න එපා. country lock නම් උන්ලොcක් කරගන්න ක්‍රම කිපයක්ම තියෙනව. 1. factory unlock, - payment එකක් කරල ෆුල් unlock කරගන්න පුලුවන් , ගාන නම් වැඩි හැබැයි ආයෙ වාත නෑ.
    2. jail break - මේක crack sofware update එකක් වගෙ. හැබැයි compatible version එකක් හරියටම හොයගන්න ඔනි. install කරන්නත් පොඩි කට්ටක් කන්න වේ .
    3. Gravi / R සිම් - මේක තමා ලෙසි ලාබම , පොඩි සිම් / cirkit කෑල්ලක් තියෙනව සිම් එක යටින් තියල දාන්න. එක ලොක් එක bypass කරනව
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032

    rsim damama case bam.
    no updates
    some app doesn't work