iphone icloud ලොක් එක කඩන විදිය ( සින්හලෙන් )

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    iphone icloud ලොක් එක කඩන විදිය ( සින්හලෙන් )

    අද මෙම ලිපිය ලියන්නේ iPhone බාවිතා කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් ගැනයි.ඒ තමයි අයිෆෝන් ලොක් එක කඩන්නේ කොහොමද කියන එක.

    lockout.png

    අද ලිපිය ගොඩක් දිග එකක් .හැබයි රු.10000 ක් බේර ගන්න පුල්වන් ක්‍රමයක් ;)
    ඇපල් කියන්නේ ලෝකෙ ලොකුම සමාගමක්. ඉතින් ඒ සමාගමේ security එක කඩනවා වගේ වැඩක් තමයි iPhone i cloud කඩනවා කියන්නේ.අපි මෙතනදී කරන්නේ ඇත්තටම මේ ලොක් එක කඩන එක නෙවෙයි ලොක් එක මග හැරීමක්.සාමාන්‍යයෙන් මේ වැඩේ කියලා දෙනවට මේ ලොක් එක අයින් කරන අය නම් කැමති වෙන එකක් නෑ.ඔයාලා දන්නවා නේ සාමාන්‍යයෙන් රු.10,000 ක් විතර නිකන් කොල්ල කනවා සමහරු. ඒ අයට මේ ලිපිය ටිකක් අප්සට් ඇති. කරන්න දෙයක් නෑ සාධාරණ වෙන්න බලන්න මේක ඉතාමත් Simple දෙයක් නේ.

    Iphone lock එක කියන්නේ i cloud lock .ඇපල් සයිට් එකේ එහෙමත් නැත්තම් Appstore එකේ අපි ඇප් ගන්න කොට එහෙම බාවිතා කරන ඇපල් ID එක ( ඊමෙල් එකයි ,පාස්වර්ඩ් එකයි ) ෆෝන් එක සමග සම්බන්ධ කිරීම තමයි iphone lock කියන්නේ.ඒ නිසා. icloud lock එකක් හැම ෆෝන් එකටම නෑ.

    හිතන්න ඔයාගේ ෆෝන් එක නැති වුනා කියලා. අන්න එතකොට icloud lock දාලනම් ඔයාගේ ෆෝන් එකට පරිගණකය හරහා www.icloud.com එකට ගිහින් ෆෝන් එකේ ඇපල් ID එක ගහලා ෆෝන් එක තියෙන තැන විතරක් නෙවෙයි මේ ෆෝන් එකේ sound එකක් දාන්න.ෆෝන් එක ගත්ත කෙනාට පේන්න Display එකේ මැසේජ් එකක් දාන්න වගේ වැඩ ගොඩක් කරන්න පුලුවන්.

    සාමාන්‍යයෙන් ebay වගේ එකකින් ෆෝන් ගනනවා නම් අපි මිලදී ගන්න ඔනේ i cloud lock නොදාපු ෆෝන්,lock දාලනම් අනිවා ඇපල් අයි ඩී එක දැන ගන්න ඕනේ , දන්නේ නැතුව ගන්නවා කියන්නේ ලෝක අමාරුවේ වැටෙන දෙයක්.

    ඇපල් ෆෝන් එකක් හෝ අනෙකුත් ඇපල් Device හැම එක කටම මේ Icloud lock එක වලන්ගුයි.
    මේ ලෝකේ කිසිම කෙනෙක් තවම මේ Security base එක කඩලා නෑ.ඒක තමයි ඇපල් Device වල වටිනාකම.

    හැබැයි කෙලින්ම කියනවා නම් ඇපල් කොම්පැනි එක කියන්නේ ජරාම company එකක් තමයි.පරණ usersලාව අමතක කරලා අලුත් යූසර්ස්ලාට මුල් තැන දෙන එක ගැන දන්නේ i cloud lock වලින් බැට කාපු අය තමයි.

    ඔයා රට ඉදන් ෆෝන් එකක් ගේනවා කියලා හිතන්න,ඔන්න ඒක ඔයා පාවිච්චි කරලා ටික දවසකින් apple අලුත් version එකක් එනවා ඔයා ඒක update කරනවා. ඔන්න ඉතින් දෙවියන්ගේම පිහිටයි.ෆෝන් එක ලොක් වෙනවා සුපිරියටම :)
    නැත්තම් ඔයා ගෙනාපු ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් යන්න connect වෙනවා .ඔන්න ෆෝන් එකෙ වැටෙනවා loss phone කියලා please call me කියලා.එතනදිත් වැටෙන්නේ i cloud ලොක් එක තමයි.

    ඉතින් ඔය ලොක් එක කඩන්න නම් මේ ලෝකේ කොහේ ගියත් බෑ :)
    කරන්න තියෙන එකම විකල්පය තමයි i cloud By pass .
    ඇත්තටම මේක ගැන අහලා ඇති සමහරු. මේකෙන් වෙන්නේ අපි අර කලින් කිව්ව දේ ඒ කියන්නේ ලොක් එක මග හැර ෆෝන් එකට log වීමක්.

    සමාන්‍යයෙන් i cloud By pass කරන මූලික ක්‍රම 2ක් තියෙයි.එකක් තමයි Manual අනික Auto.
    Manual කියන්නේ අයිෆෝන් එකේ setup.app කියන ෆයිල් එක Delete කරන එක.එක කරන්න ඉතින් ලේසි නෑ.Root කරලා log වෙන්න ඕනෙ.

    මේ කියන කාරනා මේ i cloud lock ගැන හොයපු අය දන්නවා ඇති ;)

    ඒක ටිකක් විතර අමාරු නිසා අපි 2 වෙනි ක්‍රමය කරමු.
    මේකදේ කරන්නේ මේ අපි manual කරන දේ සොෆ්ට්වෙයා එකකින් Auto කර ගැනීමයි.

    ඔය සොෆ්ට්වෙයා එක open කරලා ෆෝන් එක පරිගණකයට plug කරලා DFU mode එකට යන්න ඕනෙ.DFU mode එකට යන හැටි ඔයාලා දන්නවා නේ.( power button එක තප්පර 2ක් ඔබාගෙන ඒ එක්කම home බටන් එක press කරගෙන එක දිගට තප්පර 10 ක් ඉදලා power බටන් එක නිදහස් කරලා home බටන් එක තප්පර කීපයක් press කිරීමයි )

    එතකොට සම්පූර්ණයෙන් ෆෝන් එකේ screen එක Black වෙනවා. නිකන් පරිගණකයේ Dos වලට ගියා වගේ ;)

    සින්හලෙන් කොටන්න කම්මැලි නිසා මේ පිලිවෙලට කරන්න.

    1) Open iPhone4_Hacktivate_Tool
    2) Put your iphone4 into DFU mode
    3) Press Button 1 to run the ssh_rd tool
    4) Wait until ssh_rd tool is done
    5) Run number 2 to mount your devices filesystem
    6) Now run number 3 to copy the needed files over to hacktivate your iphone 4
    7) Your device will reboot and go into restore mode
    8) Press the exit recovery button
    9) Mission Complete :)

    ඔන්න ඔය ටික කරන්න තියෙන්නේ. වීඩියෝ එක බලමින් කරන්න වැඩි දෙයක් නෑ.ෆෝන් එක අතරමගදී කරනකොට පැටලුනොත් එක වර home බටන් එකයි power බටන් එකයි press කරලා
    මුල ඉදන් කරන්න.

    මේක අපි iphone 4 ෆෝන් වලට අත්හදා බලලා තියෙනවා.මේක වැඩ කරනවා කියලා කියන්නේ iPhone 4 වලට විතරයිලු.කියන්නා කෙසේ කීවත් 4s වුනත් කමක් නෑ කරලා බලලා අදහස් පහත දාන්න.

    මේක කරහම අපිට අනිවාර්යෙන් කිසි අවුලක් නැතුව iphone එක බාවිතා කරන්න පුලුවන් on වෙනවා කිසි අවුලක් නැතුව. තියෙන ප්‍රධානම ගැටලුව තමයි No service case එක ඒත් ඉතින් උන්නා හැටියට මලා මැදැයි කියලා සුපිරි i pod එකක් විදියට හරි use කරන්න පුලුවන්.අනිත් service all වැඩ කරනවා.Iphone IOS 7 වලට update නම් තමයි මේක කරන්න පුලුවන්.

    ඔන්න එහෙනම් වැදගත් වුනානම් අදහස් දාලා යන්න. අනික තමයි No service case එක විසදන විදිය දන්නවා නම් එකත් දාලාම යන්න.මේ ක්‍රමේ හරිගියේ නැත්තම් අපි මේක Manual කරන විදිය ගැන ඉදිරියේදී පලකරන්නම්.

    ඉස්සුවේ මෙතැනින්
    http://www.aluth.com/2014/06/iphone-icloud-lock.html
     
    • Like
    Reactions: akila12345

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    හැබැයි කෙලින්ම කියනවා නම් ඇපල් කොම්පැනි එක කියන්නේ ජරාම company එකක් තමයි.පරණ usersලාව අමතක කරලා අලුත් යූසර්ස්ලාට මුල් තැන දෙන එක ගැන දන්නේ i cloud lock වලින් බැට කාපු අය තමයි.

    Mokakda bun me kathawe theruma ? iCloud lock set wenne aniwa ussapu phone ekaka thamai ratin genapuwa wala set wenne network lock eka factory unlock karanna puluwan apple server eken $ deela :nerd:

    parana users lata updates denne na kiyala umba kiyanne ai ?
    iPhone 4 ekata giya mase wenakam update dunna eka 4 year OLD phone ekak android/windowsphone wala ehema denawada ? 4 year old device ekakata updates ? :baffled:
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169

    aniwa bn muu magulak kiyanawa.....android update denne aurudu 1.5i apple ahema na kelinma 3 years adinna puluwan 4n akak
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බොරුවක් උනත් සිරා ඇත්ත වගේ ලියලා තියනව ඇහ්..

    බොල ගොතයො.. ඇපල් ඔනැම ඩිවයිස් එකක් ඩබල් සෙකියුරිටි ඩිවයිස් එකක්. ඒ කියන්නේ imei (wifi=gsm) නම්බර් එකට අමතරව ඩිවයිස් කොඩ් එකක් හැම ඇපල් ඩිවයිස් එකකටම තියනවා. සාමාන්ය නොකියා, සොනි සැම්සුන්ග් ෆොන් ඇන්ඩ්‍රොයිඩ් බේස් නම් ෆැක්ටරි රීසට් කරලා අලුත් gmail ඇඩ්‍රස් එකකින් ලොග් උනාම අලුත් යුසර් කෙනෙක් වගේ වැඩ කරන්න පුලුවන් හොරකන් කරපු කෙනෙක්ට උනත්.. මොකද සැම්සුන්ග් සොනි, නොකියා මේ කිසිම කොම්පැනියක් දන්නේ නැ තමන්ගේ ඩිවයිස් තියෙන්නේ කොහෙද කවුද පාවිච්චි කරන්නේ මේ කිසිම දෙයක්.. නමුත් ඇපල් කියන්නේ ඊට හාත්පසින් වෙනස් දෙයක්. icloud යූස් කරපු ඔනැම ඩිවයිස් එකක් අර මම කිව්ව ඇපල් ඩිවයිස් අයිඩී එකත් එක්ක කනෙක්ට් වෙලා තමා රෙජිඔස්ටර් වෙන්නේ ඇපල් ඩේටා බේස් එකේ. මේ සර්වර් එකේ තියෙනවා ඇපල් සමාගමෙන් එලියට දාපු හැම ඇපල් ඩිවයිස් එකකම අයිඩී.. imei එක නෙමෙයි.. ඊට එහා ගිය ඇපල් එකටම සීම උන ඩිවයිස් අයිඩී එකක්.. එක ඩිවයිස් එකකින් icloud account 3ක් හදන්න පුලුවන්.. ඊට වඩා බැ.. ලොක් උන ඩිවයිස් එකක් මූ කියන ක්‍රමේට අන්ලොක් කලත් Appstore එකට කනෙක්ට් උන ගමන් අර මම කිව්ව ඩිවයිස් අයිඩී එකෙන් පෙන්නනවා අහවල් icloud එකට රෙජිස්ටර් උන ipad,iphone එක දැන් මෙන්න මේ account එකත් එක්ක කනෙක්ට් වෙනවා කියලා. ඉතින් බඩුම තමා හොරකන් කරපු එකාට.. ඇපල් ඩිවයිස් බයි පාස් කරලා යුස් කරන්න බැ.. එහෙම කරන්න පුලුවන් ඔෆ්ලයින් විතරයි. කොයිම වෙලේක හරි wifi ho hspa කනෙක්ට් උන ගමන් ලොකේශන් එක ඇපල් සර්වර් එකට යනවා උබලා හිතන්නත් කලින්..
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,314
    807
    113
    Verified ✔

    ඔව් බන් උබ කියපු කතාව හරි පොන් එක ඉතින් සින්දුවක් අහලා වීඩියෝ එකක් බල බල ඉන්න හොදයි MP4 පෙලේයර් එකක් වගේ තමා ඉතින් ඕකෙන් ඒ වැඩේනම් කරන්න පුළුවන් බන්
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    4 ෆෝන් ඒක ලස්සනට තියාගන්න තමා වෙන්නේ.
    ඇක්ටිවේට් වෙයි එත් සිග්නල් එන්නේ නෑ . ඒක බාර් එකක් විතරක් එයි.
    හැබැයි මුකුත් නැතිවට වඩා හොදයි අයිපොඩ් එකක් තියෙනවා. කොලටි කැමරාවක් තියෙනවා.
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    උබට හොදටම ෂුවර් ඩ ඕනේ එකක් ලොක් කඩන්න පුළුවන් කියලා ඉ ක්ලුඩ් ලොච්ක් වෙච්ච්???