iPhone/ iPad වලට සින්දු දාන්න ලේසී

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mage pc eke phone eka ganne na ban
    kocchara drivers dammath disconnect wewi connect wenawa.
    Mekawath daala balanna one,.

    :frown::frown::frown:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    oya tikama itunes walin karaganna puluwan but folder browse karna puluwanda 8.3 ?

    අයි ටියුන්ස් එකෙන් ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න් පුලුවන්ද.ෆෝන් එකේ තියන ඔක්කොම පී සී එකට දාන්න පුලුවන්ද.වෙන මැශින් එකකට ගහල ඕන දෙයක් දාගන්න පුලුවන්ද.උබ එනි ට්‍රාන්ස් දාගෙන බලපන් මොනවද කරන්න පුලුවන් කියල.සිස්ටම් ෆෝල්ඩර් පවා බ්‍රවුස් කරන්න පුලුවන්.උබ අයි ටියුන්ස් ඩම්ප් කරනව දවසෙන්.
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    අයි ටියුන්ස් එකෙන් ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න් පුලුවන්ද.ෆෝන් එකේ තියන ඔක්කොම පී සී එකට දාන්න පුලුවන්ද.වෙන මැශින් එකකට ගහල ඕන දෙයක් දාගන්න පුලුවන්ද.උබ එනි ට්‍රාන්ස් දාගෙන බලපන් මොනවද කරන්න පුලුවන් කියල.සිස්ටම් ෆෝල්ඩර් පවා බ්‍රවුස් කරන්න පුලුවන්.උබ අයි ටියුන්ස් ඩම්ප් කරනව දවසෙන්.

    Drag n drop bari ai :shocked::shocked: . system folders browse karana ewa bane kohomath. mage parana 4s eken 6 ekata selected data wagayak transfer karana oya trans softwares okkoma dagena try kara. thawa SynciOS Data Transfer ekath. e set eken ekai hari giye. hari giyapu eka mataka na dan :sorry::sorry:
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Drag n drop bari ai :shocked::shocked: . system folders browse karana ewa bane kohomath. mage parana 4s eken 6 ekata selected data wagayak transfer karana oya trans softwares okkoma dagena try kara. thawa SynciOS Data Transfer ekath. e set eken ekai hari giye. hari giyapu eka mataka na dan :sorry::sorry:

    itunes වල drag and drop පුලුවන්ද බන්.කැමති සින්දුවක් aඇදල දාන්න පුලුවන්ද.උබ ඒ කිවුව සොෆ්වෙයා එක මතක් කරල දාපන්.මැසේග් පෙන්නන්නෙ නෑ මේකෙ.තව ට්‍රයි කරන්න ඕන.කන්ටැක්ට්ස් ගන්න පුලුවන් icloud eken sign off උනාම.