ඔව් බන්.පට්ට ලේසිත් එක්ක.ඇන්ඩ්‍රොයිඩ් වගේ උනා මගේ පෝන් එක මේක නිසා.
mat dagena balannam mchn
ela ela
ඔව් බන්.පට්ට ලේසිත් එක්ක.ඇන්ඩ්‍රොයිඩ් වගේ උනා මගේ පෝන් එක මේක නිසා.
oya tikama itunes walin karaganna puluwan but folder browse karna puluwanda 8.3 ?
අයි ටියුන්ස් එකෙන් ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න් පුලුවන්ද.ෆෝන් එකේ තියන ඔක්කොම පී සී එකට දාන්න පුලුවන්ද.වෙන මැශින් එකකට ගහල ඕන දෙයක් දාගන්න පුලුවන්ද.උබ එනි ට්‍රාන්ස් දාගෙන බලපන් මොනවද කරන්න පුලුවන් කියල.සිස්ටම් ෆෝල්ඩර් පවා බ්‍රවුස් කරන්න පුලුවන්.උබ අයි ටියුන්ස් ඩම්ප් කරනව දවසෙන්.

. system folders browse karana ewa bane kohomath. mage parana 4s eken 6 ekata selected data wagayak transfer karana oya trans softwares okkoma dagena try kara. thawa SynciOS Data Transfer ekath. e set eken ekai hari giye. hari giyapu eka mataka na dan 
Drag n drop bari ai. system folders browse karana ewa bane kohomath. mage parana 4s eken 6 ekata selected data wagayak transfer karana oya trans softwares okkoma dagena try kara. thawa SynciOS Data Transfer ekath. e set eken ekai hari giye. hari giyapu eka mataka na dan