Iphone Se 2016 ඩිස්ප්ලේ එකේ වතුර

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,279
    21,180
    113
    පහුවදා වැස්සට තෙමිලා ඩිස්ප්ලේ එක අස්සෙ වතුර ගිහින්. පෝන් එක වැඩ ඒත් ඩිස්ප්ලේ එකේ වලාකුලු හැදිලා. පැටන් එක වෙනස් වෙවී තියෙනවා. මේක හරියාවිද? දැන් දවස් තුනක් වෙනවා. 🥲🥲🥲
     
    • Like
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    IP54 splash resistant ඇන්ඩ්‍රොයිඩ් එකක් ගත්තම ඕක හරියනව :yes:
     
    • Haha
    Reactions: Solo Rider

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,180
    113
    IP54 splash resistant ඇන්ඩ්‍රොයිඩ් එකක් ගත්තම ඕක හරියනව :yes:
    මගුලක් කියනවා. ඇපල් වලට බැන බැන ඇන්ඩ්‍රොයිඩ් එකක් පාවිච්චි කර කර ඉද්දි මේක නිකන් හම්බුනේ. දැන් ආයෙත් ඇන්ඩ්‍රොයිඩ් වලට යන්න හිතෙන්නෙ නෑ. ඇන්ඩ්‍රොයිඩ් වගේ ලැග් නෑනෙ බන්.දැන් ඇන්ඩ්‍රොයිඩ් එක පාවිච්චි කරද්දි එපා වෙනවා.
     
    • Like
    Reactions: Solo Rider

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Kalayk yaddi backlit eke bright white spots hadenawa bn.
    Oka galola welanna one nththn paths corrode wenawa.

    Hariyata weluwoth oya display ekath ekka phone eka use karanna plwn thawa 4-5trs wage.
     
    • Sad
    Reactions: pathaleiretta

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    මගුලක් කියනවා. ඇපල් වලට බැන බැන ඇන්ඩ්‍රොයිඩ් එකක් පාවිච්චි කර කර ඉද්දි මේක නිකන් හම්බුනේ. දැන් ආයෙත් ඇන්ඩ්‍රොයිඩ් වලට යන්න හිතෙන්නෙ නෑ. ඇන්ඩ්‍රොයිඩ් වගේ ලැග් නෑනෙ බන්.දැන් ඇන්ඩ්‍රොයිඩ් එක පාවිච්චි කරද්දි එපා වෙනවා.
    Flagship android ekak ganna ithin.