IPhone SE $399

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,140
    11,145
    113
    Forest
    Compact size, Optimized iOS, Camera, simplicty :yes: i still get security updates to 9 year old iPhone 4s :yes:

    That doesn't motivate me even to watch a review of this phone :P I think phone business is mostly about camera and the screen sizes. There isn't a next level innovation from any of the companies out there.

    I like that they brought the finger print and the physical button back. My wife's xr identify me or her only for like a month and then we have to prove that we are still us :P In the mean time my iP7 knows my fingure print from the day I bought it :lol:

    Dude Apple even don't know how to sell this phone :P Longer batttery life?? Longer than what? Car battery?? Sirisena's run as a president? Quarantine period? the world??:dull:
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,730
    113
    ලංකාවේ.. ලංකාවේ
    Size matters:P

    ඔව් බන් දැන් එන ඔක්කොම ෆෝන් ෆෝන් වගේ නෙමේ ගල් ලෑලි අරන් යනවා වගේ නේ
    ලොකුවට ඕන නම් ටැබ් එකක් පාවිච්චි කරනවා නේ
    මල ඉලව් සාක්කුවට දාපුවම සාක්කුව පිරිලා... කලිසම නවෙන්නේ ත් නැහැ ඉස්සර වගේ, උඩ සාක්කුවට ෆෝන් එක දැම්මනම බාගයක් විතර එළියේ
    p30 lite, Y9, A30 ඔක්කොම එකයි... ඇපල් 10 ත් එහෙම්ම තමා
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    උපරිම වේදනාව. Screen size එක අඩුම ගානේ අඟල් 5, 6 ක් වත් වෙන්න ඕනේ. අනික තමා battery life එක
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,730
    113
    ලංකාවේ.. ලංකාවේ
    උපරිම වේදනාව. Screen size එක අඩුම ගානේ අඟල් 5, 6 ක් වත් වෙන්න ඕනේ. අනික තමා battery life එක

    battery life එක එකෙන්ම 100%
    size එක නම් මට නම් ලොකු වෙන එක කරදරයක්... ෆිල්ම් , මුවි බලන්න තරම ලොකුවට එපා....

    i6 එකේ ප්‍රමනේ තමා මගේ සයිස් තේරීම.. වැඩේ තියෙන්නේ ලගදි එකක් වත් අවේ නෑ...
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ඔව් බන් දැන් එන ඔක්කොම ෆෝන් ෆෝන් වගේ නෙමේ ගල් ලෑලි අරන් යනවා වගේ නේ
    ලොකුවට ඕන නම් ටැබ් එකක් පාවිච්චි කරනවා නේ
    මල ඉලව් සාක්කුවට දාපුවම සාක්කුව පිරිලා... කලිසම නවෙන්නේ ත් නැහැ ඉස්සර වගේ, උඩ සාක්කුවට ෆෝන් එක දැම්මනම බාගයක් විතර එළියේ
    p30 lite, Y9, A30 ඔක්කොම එකයි... ඇපල් 10 ත් එහෙම්ම තමා

    Ow math iphone se ekak pawichchi keranne oya hethuwa hinda...saakku wela daagena inne epa wenewa...meka habai poddak wedi kerela wage size eke..
    camera + anith baila wedakma na....internet + email + WhatsApp + uber wadenan athi :rofl:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    Compact size, Optimized iOS, Camera, simplicty :yes: i still get security updates to 9 year old iPhone 4s :yes:

    4s එක ගැන නම් කියන්න එපා :lol: මගේ මුල්ම Phone එක. Ios 8 වලින් පස්සේ ගන්න දෙයක් නැති උනා. පට්ටම slow.

    මට හොඳට මතකයි ios 8 release කරනකම් වෙලාව ගැන ගැන ඉඳලා update එක relase උන මොහෝතේ ම dialog 2hrs package එකකින් download කරලා install කරා . අයේ phone එක ගන්න දෙයක් නැති උනා. පුදුම දුකක් විඳලා downgrade කරා. 4s වලට එ update එක අවුල් කිව්වා next day ම apple patch එකක් දුන්නා එකෙන් ටිකක් shape උනා. ඒත් ios 6,7 වල smooth එක කවදාවත් ආවේ නැ.

    Ios 7 වෙනකම් පට්ට phone එක.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,816
    1
    56,820
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    4s එක ගැන නම් කියන්න එපා :lol: මගේ මුල්ම Phone එක. Ios 8 වලින් පස්සේ ගන්න දෙයක් නැති උනා. පට්ටම slow.

    මට හොඳට මතකයි ios 8 release කරනකම් වෙලාව ගැන ගැන ඉඳලා update එක relase උන මොහෝතේ ම dialog 2hrs package එකකින් download කරලා install කරා . අයේ phone එක ගන්න දෙයක් නැති උනා. පුදුම දුකක් විඳලා downgrade කරා. 4s වලට එ update එක අවුල් කිව්වා next day ම apple patch එකක් දුන්නා එකෙන් ටිකක් shape උනා. ඒත් ios 6,7 වල smooth එක කවදාවත් ආවේ නැ.

    Ios 7 වෙනකම් පට්ට phone එක.

    Apple has been fined 25 million euros (£21m, $27m) for deliberately slowing down older iPhone models without making it clear to consumers.
    The fine was imposed by France's competition and fraud watchdog DGCCRF, which said consumers were not warned.

    https://www.bbc.com/news/technology-51413724
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,730
    113
    ලංකාවේ.. ලංකාවේ
    Ow math iphone se ekak pawichchi keranne oya hethuwa hinda...saakku wela daagena inne epa wenewa...meka habai poddak wedi kerela wage size eke..
    camera + anith baila wedakma na....internet + email + WhatsApp + uber wadenan athi :rofl:

    "meka habai poddak wedi kerela wage size eke.." naha GSM arena ekata anuwa nam iphone 6 eke size ekamay. mili 1 witharay wenas.... mata pena widihata nam i6 eke cover eka set wenawa...

    "camera + anith baila wedakma na....internet + email + WhatsApp + uber wadenan athi"
    matath ekamay, camera eka ona ne DSLR eka pawichchi karanawa honda photo ganna. hadissiyata podi photo kallak gahaganna withbba nam athi... battery eka dawasak 1.5k wath thibboth ath. eth spec wala widihata nam i6 eke battery eke size ma thama. processor eka aluth ma ekak nisa tikak battery saving wey wage ne ?
    mama April padi company eken hambunoth ekak ganna hithagaththaa.... (sIze eka thama mata nam.... )
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    battery life එක එකෙන්ම 100%
    size එක නම් මට නම් ලොකු වෙන එක කරදරයක්... ෆිල්ම් , මුවි බලන්න තරම ලොකුවට එපා....

    i6 එකේ ප්‍රමනේ තමා මගේ සයිස් තේරීම.. වැඩේ තියෙන්නේ ලගදි එකක් වත් අවේ නෑ...

    එ size එකෙන් notch නැති එකක් ආවා නං හොඳයි