iPhone unlock help

Terancek9

Junior member
  • Feb 11, 2010
    56
    17
    8
    මචන් මන් iPhone 5s 1k factory unlock කලා
    එත් දැන් කියල No service විතරයි පෙන්නන්නේ :baffled::baffled::baffled:

    SIM number 1 හිටන් පෙන්නනවා, මන් දැම්මේ Dialog SIM 1ක් ඒත් signal පෙන්නන්නෙනෑ..

    Call, SMS මුකුත්ම කරන්න බෑ,

    මන් හොයල බලනකොට දැක්ක Factory unlock කරාම මෙහෙම වෙනව කියල සමහර වෙලාව​ට.
    (දැක්කවිදියට ගොඩක් උන්ට මෙක වෙලා තියනවා)

    මේක UK වලින් ගෙනාවෙ A1457 model 1.

    Please help මචන්ලා කොමදමේක ගොඩදාගන්නේ... :(:(:(:(