Iphone Upgrade Storage

5tech

Well-known member
  • Dec 19, 2008
    16,767
    2,772
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඇතුලට
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    ෆෝන් එකේ මෙමෙරිය 16 Gb නං ඇපල් එකේ තියනවනෙ 50 Gb වගෙ පර්චස් කරල ගන්න මාසේ ගා‌නෙ. එහෙම ගත්තොත් ඒ ගන්න Gb ටික අදාල වෙන්නෙ පොටෝ වීඩියෝ වලට විතරයිද බං? නැත්තං ෆෝන් එකට ඇප්ලිකේෂන් දාගන්න බැරිද ? :confused:

    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    යකූ ඒ ක්ලවුඩ් ස්ටෝරේජ් එක
    ඒක වැඩි කරා කියලා ෆෝන් එකේ ස්පේස් එක වැඩිවෙන්නෙ නැහැ.

    iCloud photo library එනේබල් කරලා ෆොටෝ ටික කලවුඩ් එකට දාල, ඒ ස්පේස් එකට ඇප් දාන්න නම් පුලුවන්
     
    • Like
    Reactions: 5tech

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    4n eka wikunapan ban masen maseeta kawada wenakan gewannada :( ekko 4n eke photos video hama welema backup karanna
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,268
    1
    4,510
    113
    Unknown
    Yako Mu wage ekek :rofl:
    Online storage gaththa kiyala phone eke storage wadi wenne ne yako :lol:
    Ube gallery eke thyna photos tika back up krala ,Storage eka wadi kraganna puluwan
    Oya Apple unge iCould gini ganan ,Oya ganen ubata 32Gb wage iPhone ekak ganna puluwan :cool:
    Nathnm Google photos daganin ,Auto back up krnna puluwan Icould wagema
    Oya iCloud eken wage Leak wenneth na .
    Khmath thamange personal photos 3rd party ekata dena eka nam safe na :no:
     
    • Like
    Reactions: 5tech

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,601
    2,707
    113

    iCloud photo library එනේබල් කරලා ෆොටෝ ටික කලවුඩ් එකට දාල, ඒ ස්පේස් එකට ඇප් දාන්න නම් පුලුවන්

    mchn icloud ekata photos dammoth mokakda wenne? ethakota phone eke local album eken photos access karaddi serin sere download wenawada?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Yako Mu wage ekek :rofl:
    Online storage gaththa kiyala phone eke storage wadi wenne ne yako :lol:
    Ube gallery eke thyna photos tika back up krala ,Storage eka wadi kraganna puluwan
    Oya Apple unge iCould gini ganan ,Oya ganen ubata 32Gb wage iPhone ekak ganna puluwan :cool:
    Nathnm Google photos daganin ,Auto back up krnna puluwan Icould wagema
    Oya iCloud eken wage Leak wenneth na .
    Khmath thamange personal photos 3rd party ekata dena eka nam safe na :no:

    5GB Free මේක නම් එහෙ බලලා මෙහෙ බලනකොට ඉවරයි
    Additioal 50GB for 0.99$ (170LKR) මේකද ගනන් කිවුවෙ

    ඔවු
    Offline ඉන්නකොට ඒ ෆොටෝ බලන්න බැහැ
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඇතුලට
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    ෆෝන් එකේ මෙමෙරිය 16 Gb නං ඇපල් එකේ තියනවනෙ 50 Gb වගෙ පර්චස් කරල ගන්න මාසේ ගා‌නෙ. එහෙම ගත්තොත් ඒ ගන්න Gb ටික අදාල වෙන්නෙ පොටෝ වීඩියෝ වලට විතරයිද බං? නැත්තං ෆෝන් එකට ඇප්ලිකේෂන් දාගන්න බැරිද ? :confused:

    මමත් ගත්තා 50Gb per month 0.99$
     
    • Like
    Reactions: 5tech

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    5GB Free මේක නම් එහෙ බලලා මෙහෙ බලනකොට ඉවරයි
    Additioal 50GB for 0.99$ (170LKR) මේකද ගනන් කිවුවෙ

    ඔවු
    Offline ඉන්නකොට ඒ ෆොටෝ බලන්න බැහැ

    Per Year 11.88$ Approx 2,000 per month ne :yes: but what heppen if you failed to pay? kochchara kal grace period ekak denawada?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Per Year 11.88$ Approx 2,000 per month ne :yes: but what heppen if you failed to pay? kochchara kal grace period ekak denawada?

    Approx 170 per month, 2000 per year

    එහෙම මාසෙ ගානෙ මැනුවලි ගෙවන්නෙ නැහැනේ, කාඩ් එක එකවුන්ට් එකට දාල තියෙන්නෙ එතකොට ඔටෝ ඒ ගාන මාසෙන් මාසෙ කැපෙනවා
    මම හිතන්නෙ සති දෙකක් විතර තියනවා, මොකද මගේ කාඩ් එක එක්ස්පයර් වුනු වෙලාවෙ උන් මේල් එකක් දාල තිවුනා පේමන්ට් ඩීටේල්ස් අප්ඩේට් කරන්න කියලා, ඩේටා මුකුත් ලොස් වෙලා තිවුනෙ නැහැ
    ගූගල් එකත් මාසෙට තුන්සියගානක් කැපෙන්නෙ ඒ 100GB, ඒක පොඩ්ඩක් ලාබයි ඒත් දැනෙන ලාබයක් නැහැ මගේ දෙකම තියනවා, ඔය ගාන මාසෙ ගෙවාගන්න බැරිවෙන්නෙ නැහැනේ.
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280

    Google photos laba nadda bn?
    Mageth iPhone ekak tynne.
    Mama google photos walata dagena inne.
    Unge original size nathuwa ara anthi eka dammama unlimited storage enawane.

    Ehema nathnm flicker daganna.
    Eke 1 TB da khda denawa
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113

    ෆෝන් එකේ මෙමෙරිය 16 Gb නං ඇපල් එකේ තියනවනෙ 50 Gb වගෙ පර්චස් කරල ගන්න මාසේ ගා‌නෙ. එහෙම ගත්තොත් ඒ ගන්න Gb ටික අදාල වෙන්නෙ පොටෝ වීඩියෝ වලට විතරයිද බං? නැත්තං ෆෝන් එකට ඇප්ලිකේෂන් දාගන්න බැරිද ? :confused:

    iPhone eke internal storage eka upgrade karanna.
    Lankave innava karana aya :yes:
     
    Last edited:
    • Like
    Reactions: 5tech

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,767
    2,772
    113
    ඇයි එන්නද ? අනේ හු"
    Yako Mu wage ekek :rofl:
    Online storage gaththa kiyala phone eke storage wadi wenne ne yako :lol:
    Ube gallery eke thyna photos tika back up krala ,Storage eka wadi kraganna puluwan
    Oya Apple unge iCould gini ganan ,Oya ganen ubata 32Gb wage iPhone ekak ganna puluwan :cool:
    Nathnm Google photos daganin ,Auto back up krnna puluwan Icould wagema
    Oya iCloud eken wage Leak wenneth na .
    Khmath thamange personal photos 3rd party ekata dena eka nam safe na :no:

    ෆෝන් එකේ ස්ටෝරේජ් එක වැඩි වෙන්‌නේනෑ කියල දන්නවා බං. ඇහැව්වේ ඒක නෙමෙය මං
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,767
    2,772
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඈප් දාලා යුස් කරන්න නම් බෑ. :)

    bump

    නෑ නෑ බං මං ඇහැව්වේ අර ගන්න ජීබී 50 වැඩ කරන්නේ ෆොටෝ වීඩියෝ වලට විතරයි නේද ? නැතුව ඉන්ටර්නල් මෙමරියක් විදියට වැඩ කරන්නෙ නෑ නේද කියල