මුලින්ම කියන්න ඕන මේ නූල දාපු එකා තමන්ට සල්ලි තියෙනවා කියල අනිත් උන්ට පෙනන්න හෙනම ට්‍රය් එකක් දෙන, නැට්ට වැහෙන්න කලිසම අඳින, අන්දෙක වැහෙන්න කොන්දේ වවන/ තොප්පි දාන dial එකක්.
අපි කොහොමත් සන්සුන් ගැන කතා නොකර ඉමු. android කියන නම පට්ට පජාත කලේ ඔය සන්සුන් කියන ලබ්බ තම, ගූග්ලේ ල තමාගේ නම මෙච්චරටම පජාත කරන සන්සුන් ලට පයින් ගහන්නම තමා pixel කියල 4න් එකක් එලියට දැම්මේ.
ඇපල් 4න් අව්රුද්දටම 2/3ක් එලියට දැම්මට android කොම්පැනි ගානකින් එකක් එක විදියේ 4න් එලියට දානවා. ඒ නිසා කව්රුත් කියන පලියටවත් මර්කටින්ග් වලට රවටිලවත් ගන්නේ නැතුව තමාගේ අවශ්‍යතාවට අනුව ගැලපෙන එකක් බලල ගන්න ඕන, ඒ උනාට එපේ උන් කව්රු හරි කියන දෙයක් අහගෙන ගිහින් මොකක් හරි උස්සන් ඇවිත් තමන්ට ඕන වැඩේ කරගන්න බැරි උනාම 4න් එකට බනින්න බලාගෙන ඉන්නේ, අපේ රටේ බහුතරයක් ගොන් මෝඩ හැත්ත වැරදුන බුද්දිමත් චන්ද දායකයෝ ඔහොමයි.
මම කවදාවත්ම අයිපෝන් වලට බනින්නේ නැ, මොකද එක හදන්නේ ඒ වෙලාවේදී ලෝකේ තියෙන හොඳම අමුද්‍රව්‍ය වලින්, අලුත්ම තාක්ෂනෙට, වැඩිපුර සංවේදක දාල, high performance processor, novice cancellation, image stabilization, full compatible OS with hardware වගේ ගොඩක් හොඳ දේවල් එක්ක, ඒ හැම දෙයක් එක්කම එයාලගේ නම, reputation එකත් එක්ක ඒ ගාන වැඩි වෙනවා. නමුත් අපේ රටේ ඉන්න මීහරක් ඔය කිසිම දෙකින් වැඩක් නොගන්න අතර තමට අයිපෝන් එකක් ගන්න සල්ලි තියෙනවා, දැන් කෙල්ලෝ මගේ පස්සෙන් අයි, අපිත් දැන් අයිපෝන් පාවිච්චි කරන්නේ කියල පෙන්නන්න, ලොකු කන්නාඩියක් තියෙන වැසිකිලියකට ගිහින් අයිපෝන් එක පෙන්න 4තො ගහල බුකියේ දන්නා වගේ මොලේ පුකේ තියෙන උන් කරන වැඩ කරන්න.
තව පොඩ්ඩෙන් අමතක වෙනවා facebook, WhatsApp, viber, imo, wechat, massenger, තව social media app තියෙන තරමක් ගෙන ස්ලෝව් වෙන්නේ නැ මගේ අයිපෝන් එක කියල පත්තරේ දාන්නත් අපේ රටේ බුද්දිමත් මීහරක් හෙන දක්ෂයි.