miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
මචන්ලා මගේ හොද යාලුවෙකුගේ ඇපල් ෆෝන් එකක් වැටිලා. අරගෙන මාසයක්වත් නෑ.
iPhone 5s
මේක gps වලින් වගේ හොයාගන්න බැරිද මචන් තියෙන තැන. අපි ඉන්නේ ඉතාලියේ. දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියනවද.




අනිත් අයට බලන්න බම්ප් එකක් දාන ලෙස කරුණාවෙන් ඉල්ලමි