iphone12 හෙල්ප් එකක්

danush1987

Well-known member
  • Sep 3, 2021
    391
    573
    93
    මචන්ල iphone12 used එකක් ගන්න හිතුව 65 කට, මගේ zoom, youtube වැඩ වලට. ලිබර්ටි එකේ කඩේක මේ ෆීචස් තියෙන ෆෝන්ස් තියෙනව. උඹල මේ ගැන මොකද හිතන්නෙ? (මන් කලින් iphone එකක් use කරලම නෑ)

    USA LL/A REGION

    ORIGINAL BATTERY HEALTH 94%up

    FULL SET WITH SAME IMEI BOX.
     
    • Like
    Reactions: Asmodeus