india ekka trade deficit vedi vunoth mu indiavata ghanawa 250%india thama next oka karanna lesthi wenne. iphone china walin giyath aye US nam yana ekak na india walata full shift wenawa arenna.
IT walath india walata yanne nathuwa thama podi hari lankawe presence ekak thiyenneth okama wenna puluwan. ape ayage wada wala tikak hoda quality ekak thiyenawa indian ayata wada.

deficit nemei surplus thibbath un develop wegena eddi gahanawa dan china walata gahanawa wage.india ekka trade deficit vedi vunoth mu indiavata ghanawa 250%![]()
deficit nemei surplus thibbath un develop wegena eddi gahanawa dan china walata gahanawa wage.
US un okama Japan walata kala 1980, 1990 wala. eken passe thama japan tika tika pitipassata watune. nathnam 2010 wage weddi japan thama loke best economy.
USA ඉන්දියා වලට ඔක්කොම move කරන එකක් නෑ. එහෙම කරොත් දැන් china වලිදි උන දේමයි වෙන්නේ අන්තිමට.india thama next oka karanna lesthi wenne. iphone china walin giyath aye US nam yana ekak na india walata full shift wenawa arenna.
IT walath india walata yanne nathuwa thama podi hari lankawe presence ekak thiyenneth okama wenna puluwan. ape ayage wada wala tikak hoda quality ekak thiyenawa indian ayata wada.
india thama next oka karanna lesthi wenne. iphone china walin giyath aye US nam yana ekak na india walata full shift wenawa arenna.
IT walath india walata yanne nathuwa thama podi hari lankawe presence ekak thiyenneth okama wenna puluwan. ape ayage wada wala tikak hoda quality ekak thiyenawa indian ayata wada.
USA ඉන්දියා වලට ඔක්කොම move කරන එකක් නෑ. එහෙම කරොත් දැන් china වලිදි උන දේමයි වෙන්නේ අන්තිමට.
දැන් USA company වල ඉන්න ඔක්කොම ලොක්කො indian උන් වගේ, 2000 ගණන් වල හිටියේ ඔක්කොම වගේ China උන්. උන් ඔක්කොම knowledge එක අරන් china ගියා ආයේ. ඕකම කරනවා indian උන් ටිකත් අන්තිමට.
kammali kiyanne khomada ban, Farming valin un patta successful.අත්දැකීමෙන් දන්නවා US එවුන් බහුතරය කම්මැලියි. BBQ, pizza, booze ගහලා football (US football) බලලා ආතල් එකේ ඉන්න එක තමයි උන්ගේ අරමුණ. කල්ලො ඊට හපන් කම්මැලියෝ. හොදම උදාහරණය තමයි Alabama වල තියෙන Toyota/Mazda joint factory එක. උන් ඕකේ වැඩට යන්නත් කැමති නෑ strict management practices and work rules නිසා. වාහන වල quality එක දන්න ඇමරිකන් car buyers ලා ඇමරිකාවේ නැතුව Canada plants වල හදපු Toyota, Ford, Chevy වාහන ගන්නේ ඒකයි.
උන්ට මේ කපේදි Asian industrial countries වල labour productivity එක පරද්දන්න බෑ. ඔය tariffs වලින් US වලට production එක මාරු වුනත් high labour cost, low productivity නිසා උන්ගේ බඩු මිල වැඩිවෙනවා මාර විදියට.
උන්ගේ industrial sector එක competitive නෑ. එකක් උන්ගේ management එක too much profit focused නිසා product quality අන්තිමයි. හොදම උදාහරණය US vehicles. අනිත් එක උන්ට Asian factory workers ල තරම් efficiency එකක් නෑ . Farming වලටත් වැඩට ගන්නෙ heavy machinery and South American labour. US and Canada වල farming season එකට temporary foreign workers ලා විදියට South America වලින් මිනිස්සු ගෙන්වනවා.kammali kiyanne khomada ban, Farming valin un patta successful.
lankavata Soybean, Wheat enna khoenda kiyalada uba kiyanne.
The U.S. demonstrates a high level of food self-sufficiency, producing the majority of its own food. In fact, it is self-sufficient in a large number of food types, including eggs, dairy, chicken, pork, and even turkey meat. Sometimes, it can even be self-sufficient in beef, although this largely depends on the time of year - gork