ipod pod වැඩ්ඩො මෙහෙ එන්න
මම i pod touch 2nd generation 8GB එකක් ගන්න ඉන්නේ. මේකේ technical fault තියෙනවද, use කරන අය ek එකේ ඉන්නවද,2nd generation එක හොදයි ද i pod 2nd gen එක 3rd gen කරන්න පුළුවන් කියනවා නේද. එහම කරන්න පුළුවන් ද.,..දන්න අය comment එකක් දාල යන්න හොදේ.
දන්නේ නැත්තම් bump එකක් හරි දාල යන්න