Ipod Sync

AshNV

Member
Apr 19, 2012
159
8
0
Dote.
මචන්ලා මට ipod එකට photos වගයක් දාන්න ඕනි.එක සැරයක් දාන්න ගිහින් තිබ්බ ඔක්කොම delete උන.මට කව්රු හරි කියල දෙන්නකෝ හරියටම දාන විදිය මගේ files මොකුත් delete නොවී.මට තව ipod එකේ තියෙන photos ටික ගන්නත් ඕනි..කස්ටිය පොඩි උදව්වක් දෙන්න..
ස්තුත්ය්. :)
 

AshNV

Member
Apr 19, 2012
159
8
0
Dote.
දන්නේ නැටි කස්ටිය පොඩි bump එකකින්වත් help එකක් දෙන්න.:yes: