මං කරන්නෙත් අප්ලෝඩ් වලට මාරු කරන එකඕව තියාගෙන වැඩක් තියෙනව යැ..
මගෙ එකෙත් 1.5TB අප් කරල තියෙනව මම.
බෝනස් තියාගෙන වැඩකුත් නෑ නෙ බං.
ඒ නිසා ඒක ඉතින් අප්ලෝඩ් වලට මාරු කරනව මම නම්.
මං කරන්නෙත් අප්ලෝඩ් වලට මාරු කරන එකඕව තියාගෙන වැඩක් තියෙනව යැ..
මගෙ එකෙත් 1.5TB අප් කරල තියෙනව මම.
බෝනස් තියාගෙන වැඩකුත් නෑ නෙ බං.
ඒ නිසා ඒක ඉතින් අප්ලෝඩ් වලට මාරු කරනව මම නම්.
මං කරන්නෙත් අප්ලෝඩ් වලට මාරු කරන එක
තියාගෙන පොලී කරන්න යැ බං..
කාටවත් යවන්නත් බෑ. මම නම් 1000 * xx ගණන් වලින් මාරු කරනව.
එතකොට ලේසී,
වාසී.. 
අප්පටහුඩු මල චාටර් නේ
Ratio: 55.185 Uploaded:93.562 GB Downloaded:1.695 GB Active Torrents: 5 1 Bonus Points: 4.6
ඒ සීන් එක වැඩක් වෙන්නෙ නෑනෙ![]()
අතටම අහු උනා සෙට් එකම ඉස්සරහා..

upload වලටද මාරු කරන්නේතියාගෙන පොලී කරන්න යැ බං..
කාටවත් යවන්නත් බෑ. මම නම් 1000 * xx ගණන් වලින් මාරු කරනව.
එතකොට ලේසී,
වාසී..
![]()
upload වලටද මාරු කරන්නේ
යෙප්..
1000හෙ කොටස් වලින් මාරු කරද්දි ලේසී..
120 හොඳටම පාඩුයි.
330ත් පාඩුයි.
1000 ට 10GB වාසී..
ඒ නිසා 1000 කොටස් වලින් අප්ලෝඩ් වලට මාරු කරනව.he he. hadissiyakatawath maru karanna balamuඕව තියාගෙන වැඩක් තියෙනව යැ..
මගෙ එකෙත් 1.5TB අප් කරල තියෙනව මම.
බෝනස් තියාගෙන වැඩකුත් නෑ නෙ බං.
ඒ නිසා ඒක ඉතින් අප්ලෝඩ් වලට මාරු කරනව මම නම්.
10,000 withara collect karala
මම නම් Freeleech තමයි ගොඩාක් අදින්නේ
කලිං මගේ Account එකක් නැතිවුනා Seed නොකර ඉදලා
හොරකරන්න දන්නෙ නැහැ බං
Green day Torrent කරන විදිය දන්නෙත් නැහැ ඒකත් දාලා තියෙන්නෙ
කට්ටිය හොරකම් කරල ලංකාව බෑන් කරනව දැන් මචන් ඕකෙනුත්..
බිට් මී එකටත් ඕක නෙ උනේ..
දැන්නම් මම රිංගගත්ත යන්තම්.
මේ අයිපී රේන්ජ් එක අවුලක් නෑ වගේ..
බෑන් එක ලිෆ්ට් කරල ද දන්නෙ නෑ.
he he. hadissiyakatawath maru karanna balamu10,000 withara collect karala
![]()
එළ එළ,
එකතුවක් කරහන් එහෙනම්.. එක පාරම 100GB (10GB * 10) ගන්න පුළුවන් නෙ එතකොට.. 
you can exchange them for either a specific volume of upload count or for a custom name etc.
i got 6000+
![]()
එළ කොල්ලෙක්.. 
එළ කොල්ලෙක්..
![]()
custom name එකකුත් ගත්තා මම 


ඒකනම් ඇත්තcustom name එකකුත් ගත්තා මම
![]()
torrent ekaka files okkoma thiyala seed wenna dala thibbanam mara widiyata bonus points enawa
EDIT: umba eka kalin kiyala![]()
ane ehemada point ennecustom name එකකුත් ගත්තා මම
![]()
torrent ekaka files okkoma thiyala seed wenna dala thibbanam mara widiyata bonus points enawa![]()


custom name එකකුත් ගත්තා මම
![]()
torrent ekaka files okkoma thiyala seed wenna dala thibbanam mara widiyata bonus points enawa![]()
මගෙ දැනට 36ක් සීඩ් වෙනව, 1ක් බෑවෙනව.. මෙහෙ එක පීසී එකක් 24/7 ඔන්.. ඒ නිසා සීඩින් අවුලක් නෑ..
මාත් කස්ටම් ටයිටල් එකක් දැම්ම.
පොයිට් එච්චරම වැඩක් නෑ,
ඒත් නිකන් තියන එකත් අපරාදෙ නෙ..
එළ එළ, උඹල සෙට් එක වගේ හැමෝම ඉන්නව නම් ලංකාව බෑන් කරන්නෙ නෑ සමහර සයිට් වලින්.

එහෙමයි හාමුදුරුවනේane ehemada point enne![]()

පිලිවෙලයිමගෙ දැනට 36ක් සීඩ් වෙනව, 1ක් බෑවෙනව.. මෙහෙ එක පීසී එකක් 24/7 ඔන්.. ඒ නිසා සීඩින් අවුලක් නෑ..
මාත් කස්ටම් ටයිටල් එකක් දැම්ම.
පොයිට් එච්චරම වැඩක් නෑ,
ඒත් නිකන් තියන එකත් අපරාදෙ නෙ..
එළ එළ, උඹල සෙට් එක වගේ හැමෝම ඉන්නව නම් ලංකාව බෑන් කරන්නෙ නෑ සමහර සයිට් වලින්.
![]()
![]()
මගේ ලැපක් ගියා බං සීඩ් කල්ලම ලොල් ඒ හින්දා දැන් සීඩ්බොක්ස් කලාවට ෆුල් ටයිම් බැහැලා ඉන්නේ 
පල පල..![]()
![]()
