සීඩ් බොක්ස් සීන් එක මම දන්නේ නැහැ බොලව්එහෙමයි හාමුදුරුවනේ
පිලිවෙලයිමගේ ලැපක් ගියා බං සීඩ් කල්ලම ලොල් ඒ හින්දා දැන් සීඩ්බොක්ස් කලාවට ෆුල් ටයිම් බැහැලා ඉන්නේ
හෙහෙ සිරා බං ඒකයි ඉන්විටේශන් දෙද්දිත් හොයලා බලලම දෙන්නෙ නැත්තම් ඉතිං හුකුස් තමයි ලොල්
![]()
මට ඒ ගැන කියල දියල්ලා

මගේ ලැපක් ගියා බං සීඩ් කල්ලම ලොල් ඒ හින්දා දැන් සීඩ්බොක්ස් කලාවට ෆුල් ටයිම් බැහැලා ඉන්නේ
මම ඉඳලා හිටලා ඔය කොහෙන් හරි ලැබෙන සීඩ් පෙට්ටියක් තමයි ඉතින්.. ගෙදර 2Mb එකක් හෑව්..
ඩෙස්ක්ටොප් කබලකුත් හෑව්. ඉතින් දිවා රෑ බානව, සීඩ් වෙන්න තියල තියෙනව.
සීඩ් පෙට්ටියෙ සීන් එක හොඳයි, පොයින්ට් එන්න නම් සීඩ් කර කර ටිකක් කල් තියන්න ඕන මම හිතන්නෙ.
රේටියෝ එක තියාගන්න හොඳයි.. සීඩ් පෙට්ටිය මොකද්ද බං? Feralhosting ද?
සරලව ම, 100Mb/sහරි 1Gb/s හරි කනෙක්ෂන් එකක් තියෙන තව පීසී එකක්.
තේරුණැයි?
සල්ලි ගෙවන්නත් ඕනිද
redda dan extract karanna ba files server eke thiyala :\

