මෙන්න මෙච්චරයිඅපිට එකෙක් දෙන්නේ නෑනේ සීඩ් බොක්ස් එකක් නිකන් බලන්නවත්![]()

මෙන්න මෙච්චරයිඅපිට එකෙක් දෙන්නේ නෑනේ සීඩ් බොක්ස් එකක් නිකන් බලන්නවත්![]()

ithin ban hodai ne:S ow dan ara volume limit eka, simultaneous torrents limit eka ehema na
eth ban .rar files thogayak baanna giyama epa wenawane![]()

peralichcha paththa hodai kiyala inna thiyenne 
බුහහහා මට මැසේජ් එකක් එනවා ෆයෆොක්ස් 4ක් ඇවිල්ලා පට්ට වැඩ ගොඩයි අප්ඩේට් කරමුද ? නැත්තම් පස්සෙ කොරමුද කියලාමං හැමවෙලේම පල හුල්ලෝ(cancel) click කරනවා
![]()
thota hina


එහෙමටම හොදේකුත් නෑ.. උන්ට ඕක මීටර් නෑ වගේ තාම. මීටර් උන ගමන් දායි රෙස්ට්රික්ශන්ස්ithin ban hodai nelimit thibba hama hena karadarai.![]()
peralichcha paththa hodai kiyala inna thiyenne
![]()

ලොල් පරණ එකක් දාගනිංthota hina
mala wadayak ban stack wenawa hama thissema![]()

අපිට එකෙක් දෙන්නේ නෑනේ සීඩ් බොක්ස් එකක් නිකන් බලන්නවත්![]()
සම්පත් වෙබ් කාඩෙ එකක් සෙට් කරගෙන එකක් ගනින් මචන්..
මම ඕනෙ නම් ට්රයල් එකක් දෙන්නම්. එකවුන්ට් තියේ නම් හදාගනින්..
ඩිස්ක් එක නම් හෙන පොඩ්ඩයි.. උඹටම කියල 100Mb/s සීඩ් පෙට්ටියක් ලැබෙනව හැබැයි..
ට්රයි කරල බලහන්..
මම එවන්නම් ලින්ක් එක..එහෙමටම හොදේකුත් නෑ.. උන්ට ඕක මීටර් නෑ වගේ තාම. මීටර් උන ගමන් දායි රෙස්ට්රික්ශන්ස්
හික් හික් ඔව් ඒත් මහ වදයක් අර පොඩි පොඩි ෆයිල් තොග බාන එක :S
ලොල් පරණ එකක් දාගනිං![]()

ane manda FFමෙන්න මෙච්චරයි![]()
ඒකේ එකක්වත් අප් වෙන්නේ නෑනේ
හරී ෂෝක් නේහ්yep.kohomada upload speed eka
![]()
he he


ට්රයල් එකක් කිව්වේසම්පත් වෙබ් කාඩෙ එකක් සෙට් කරගෙන එකක් ගනින් මචන්..
මම ඕනෙ නම් ට්රයල් එකක් දෙන්නම්. එකවුන්ට් තියේ නම් හදාගනින්..
ඩිස්ක් එක නම් හෙන පොඩ්ඩයි.. උඹටම කියල 100Mb/s සීඩ් පෙට්ටියක් ලැබෙනව හැබැයි..
ට්රයි කරල බලහන්..
මම එවන්නම් ලින්ක් එක..
කොච්චර කොලේ වියදම් වෙනවද කියපංකෝ
ට්රයල් එකක් කිව්වේකොච්චර කොලේ වියදම් වෙනවද කියපංකෝ
![]()
ෆ්රී බං ෆ්රී.. ඒත් ඉතින් ඕක තමයි සීන් එක.. ඉතින් ට්රයල් මොටදැයි.. සම්පත් කාඩ් එකක් හදාගෙන එකක් ගනින්..
අයිපීටී වලට නම් ගෙදර කනෙක්ෂන් එක හොඳටම ඇති බං..බෑනේ මොබයිල් බ්රෝඩ්බෑන්ඩ් කියන්නේ.ෆ්රී බං ෆ්රී.. ඒත් ඉතින් ඕක තමයි සීන් එක.. ඉතින් ට්රයල් මොටදැයි.. සම්පත් කාඩ් එකක් හදාගෙන එකක් ගනින්..
අයිපීටී වලට නම් ගෙදර කනෙක්ෂන් එක හොඳටම ඇති බං..


රොවිය හොරා..![]()
![]()
අතටම අහු උනා සෙට් එකම ඉස්සරහා..
![]()
![]()
Greedy hinda athal 
Maxxayou can exchange them for either a specific volume of upload count or for a custom name etc.
i got 6000+
![]()

FF 4 mage nam elatama wadaඔය ටොරෙන්ට් මගුල් අත්හැරපන්කො මම අහන්නෙ උබලට ෆයර්ෆොක්ස් 4ත් එක්ක ගේමක් එහෙම නැද්ද
මගුල මගේ ෆයර්ෆොක්ස් හැම තිස්සෙම ක්රෑෂ් වෙනව නෙ. යූ බටේ වීඩියෝ බලන්නත් බෑ එලකිරි එකෙ දාල තියන![]()

මං හිතන්නෙ ඩී.එල් කරන එව්වා සීඩ් කරන්න ඕනෙද කොහෙදසිරාවටම අහන්නේ කෝමද බෝනස් පොයින්ට් වැඩි කර ගන්නේ
