IPT invite එකක් දෙන්න පින්වතෙක් ඉන්නවදෝ...

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    IPT invite එකක් දෙන්න පින්වතෙක් ඉන්නවදෝ...

    මචන්ස්ලා,,මට ඉක්මනටම දියන්කො IPT ඉන්වය්ට් එකක් තියෙනන්,,මන් දැනට ටොරන්ට්ඩෙය් යූස් කරන්නෙ,,
    එකේ අප්ලෝඩ් කරල වැඩක් නැති බව සබ්ජෙcට් එක දන්නෝ දනිති[සෙමි පබ්ලික් නිසා]

    මට සීඩ්බොx එකකුත් සෙට් උනා අපෙ එලකිරි සහෝදරයෙකුට පින් සිද්ද වෙන්න,,මෙතන ඔහුගේ නම දැමීමෙන් වලකිනව,,මොකද මෙක දකින පැන්චො ටික ඊලගට පුද්ගලයගෙ ඉන්බොx එක ෆුල් කරන නිසා,,

    පුලුවන් ඉක්මනට මට IPT ඉන්වය්ට් එකක් දියල්ලකෝ,,ලොකු උදව්වක්,,

    ඔන්න මගෙ ටොරන්ට්ඩෙය් ස්ටැට්ස්,,

    199074_4531958177727_1398523214_n.jpg






    උපකාර දුන් සැමට තුති


     
    Last edited: