මචන්ලා අයි පි ටිවි යුස් කරන අය ඉන්නවද? පියො ටිවි නෙවෙ,යුරොප් එවා එහෙම. මට දැන ගන්න ඔනි මසෙට කොච්චරක් විතර ඩෙටා යනවද කියලා, මොනවද උබලා යුස් කරන බොක්ස් එහෙම.