IPv6 use කරන එවුන් ඉන්නවාද ?
පිටරට ඈයෝ ගැන නොවේ මේ ලංකාවේ ipv6 තමන්ගේ machine එකේ use කරන අය ඉන්නවාද ?? ඉන්නවනම් comment පාරක් දාන්න , නැත්නම් bump එකක් දාන්න.
මම දන්න විදියට ලංකාවේ තාම machine වල use කරන්න ip issue කරන්නේ නෑ.

UPDATE: Dialog එකට call කරලා කිව්වම පැය 2කින් වගේ ipv6 active කරා. උබලත් කියලා කරගන්න.

Last edited: