IQ Option කරන කට්ටිය පොඩ්ඩක් සෙට් වෙමු

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Mannam kiyanne thama laga hoda strategy ekak nathanam. Google eken hari danna hoda yaluwekgen hari illagena. Hodata test karala. Hoda confirm ekak ahuwa. Real karanna patan ganna kiyala.
     
    samzonline

    Member
    Jan 15, 2016
    234
    11
    0
    මේ මහ බැංකු නිවේදනය අනුව තනි පුද්ගලයන්ට ලංකාවේ සිට ෆොරෙක්ස් ගනුදෙනු කිරීම තහනම්.
    බය කරන්න නෙවෙයි කියන්නෙ. පරිස්සම් වෙන්න.
    ඒ හිංදා ඩෙබිට්/ක්‍රෙඩිට් කාඩ් වලින් බ්‍රෝකර් ට Direct ඩිපොසිට් නොකරන තරමට හොඳයි.
    The Central Bank wishes to inform the general public that undertaking foreign exchange trading transactions and remitting payments outside Sri Lanka for such transactions by any person without the approval of the Central Bank is illegal and violation of the provisions of section 5(1) and 7(a) of the Exchange Control Act. This is considered as a punishable offence under the Exchange Control Act and we request general public not to fall prey to such transactions.
    Menna link eka.
    http://www.ecd.lk/web/index.php…#
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino

    link එක වැඩ නෑ.. hosting ඉවර වෙලා, උබ දැක්කේ කොහොමද?

    මොනවා උනත් ස්තුති මචං දැනුවත් කිරීමට :cool::yes::)
     
    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    muge kalin thread balanna.kalin ewage signal gana kiyla dan mkuth dan na wage thread ekak dala. horu.
     
    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    උඹ යකෙක්නේ..මම බාන්න තියන හැම ටියුටෝරියල් එකම බාලා බලලා.හැම රෙද්දම කියෝලා කියෝලා අන්තිමට කරන්න අරනුත් හෙව්වේ $20යි.ඒකෙනුත් ආයේ $11 ඉතුරු වෙන්න ඉතුරුවට කෙල වුනා.. :(:(
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මේක බලල. මේව සිරා කියල කීදෙනක් අමාරුවෙ වැටෙයිද? උබ ඕක දිගට කරොත් හොයපු ගාන ආයෙත් නැති වෙනව. ඒ විතරක් නෙමෙයි තව ලොකු ගානක් ඉවර කරගන්නව. සූදුවේ ස්වභාවය ඕකයි...
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    මූ නේද ෆ්‍රී තියෙන ස්ට්‍රටග්ජි එකක් එකක් මේකේ විකුනන්න හදලා පච වෙලා වනගත උනේ. පුදුම මිනිස්සු තමා ඉතින් :lol: