මේ මහ බැංකු නිවේදනය අනුව තනි පුද්ගලයන්ට ලංකාවේ සිට ෆොරෙක්ස් ගනුදෙනු කිරීම තහනම්.
බය කරන්න නෙවෙයි කියන්නෙ. පරිස්සම් වෙන්න.
ඒ හිංදා ඩෙබිට්/ක්‍රෙඩිට් කාඩ් වලින් බ්‍රෝකර් ට Direct ඩිපොසිට් නොකරන තරමට හොඳයි.
The Central Bank wishes to inform the general public that undertaking foreign exchange trading transactions and remitting payments outside Sri Lanka for such transactions by any person without the approval of the Central Bank is illegal and violation of the provisions of section 5(1) and 7(a) of the Exchange Control Act. This is considered as a punishable offence under the Exchange Control Act and we request general public not to fall prey to such transactions.
Menna link eka.
http://www.ecd.lk/web/index.php…#