ටෙස්ට් කරලා බලමු![]()
දැනට, මම ලග තියෙන හොදම Setup එක. 84%
32 ITM / 6 OTM
ටෙස්ට් කරලා බලමු![]()
දැනට, මම ලග තියෙන හොදම Setup එක. 84%
32 ITM / 6 OTM
සතුටුයි කට්ටිය ත්‍රෙඩ් එක කරගෙන යනවා දැක්කම.
ඉවසීම උපරිමෙන් හදාගෙන,![]()
කැපවෙලා Strategy ඉගෙන ගෙන,![]()
හිත පාලනය කරගෙන,![]()
කෑදර කම පාලනය කරගෙන,![]()
Binary Option කරන්න පුලුවන් නම් මම කරපු දේ කරන්න ඕනම මිනිහෙක්ට පුලුවන්.



ජිවිතේ හොදට රිදෙන්න පාඩම් කියල දීපු තැනක් .. හදවතේ ගැස්ම හරියටම ඇහුනේ forex කරන්න පටන් ගත්තහම තමයි.
තණ්හාව වැඩිවුනහම කෙල වෙලා ගිය විදිහ. , ඉවසීම නැති නිසා lost උන වෙලාවල්, හැගීම් වලට වහල් වෙලා වැඩ කරන්න ගිහාම කන්න වෙන කටු එහෙම හොදට ඉගෙන ගත්තා .
![]()
මටත් කියල දීපන්කො ෆොරෙක්ස් ගැන....හැබැයි ගුරුමුශ්ටිය තියා නොගෙන හොදද...














Forex Trading, Binary Options, IQ Options වෙනස්කම් මොනවද? මොකුත්ම දන්නේ නැති කෙනෙක්ට පටන් ගන්ඩ හොඳ (ඉගෙන ගන්ඩ ලේසි) කෝකද?

අනේ බොලු කියන්නැතුව ඉන්නවා අපිටත් කලින් forex පටන් ගත්තු අය ................![]()
Thank youiq option kiyala ekak neh.. iq option kiyanne option trading ehemath nettam binary option trading karanna api use karana broker kenek .....
ehema lesi kiyala ekak neh ithin.... mulin ena kenata deka ma ekai.. hebei fx trading danna kenata option trading pahasui..![]()
මේක EA & custom indicator Strategy Builder එකක් free දෙන්න.
මාත් දැනුයි දැක්කේ ආස කට්ටිය download කරලා බලන්න .
හොදද කියල .
මාත් ගෙදර ගිහිල්ල බලනවා කොහොමද කියල .
dennako machanහරියටම BO කරන සුදු කෙලින්නෙ නැතුව ඉවසීමෙන් කරන්න පුළුවන් සෙට් එකක් ඉන්නවනම් මම දැනට use කරන indi ටික දෙන්නම්, Money Management එකක් නැතුව සුදුවක් කෙලින්න වගේ දානවනම් දීල වැඩක් නෑ සල්ලි ටිකට කෙලොගනිල්ලක් විතරයි වෙන්නෙ.

[/IMG]![]()






මචොලා අපි මෙහෙම වැඩක් කරමු.
BO වලදි ගොඩක් අය කරන්නෙ කනා ශොට් ගහන එක, ඇත්තටම strategy එකක් ෆලෝ කරනවට වඩා කනාගහන එවා වදින වෙලාවල් තියෙනවා. එහෙම හගලා සමහරු රියල් මනි දාලා කෙලව ගන්නවා.
තව අය strategy එකක් ෆලෝ කරනවා කියලා සිග්නල් එන්න කලින් ගහනවා,
සමහරු කැපෙන්න තියෙන එවා ලං උනාම ගහනවා.
තව සමහරු strategy එක 100% ක් හරි කියලා වැරදුනාම එක හදපු එකාගෙ අම්මට බනිනවා
මේ ලගදි 1.3 strategy එක හොයගත්ත Roger Alfario ට අපේ එකෙක් සින්හල කුනුහරපෙන් බැනලා.
Roger මට එෆ්බී එකෙන් මැසේජ් කරලා අහලා තිබුනා මේ ඔයාගෙ Language එක නේද, මේක translate කරලා. මොකක්ද තියෙන්නෙ බලල එවන්න කියලා
ඒ වගේ දැනට ඔයාලා අතගාලා හොයගත්ත strategy තියෙනවා නම් මම එවට Indi යක් Code කරලා. Audible alert එකක් එන්න හදලා දෙන්නම්.
එතකොට වෙන වැඩක් කරග ගමන් උනත් උබලට BO කරන්න පුලුවන්.
කොහොම හරි අපිට 75% කට වඩා හොද සිග්නල් දෙන system එකක් හැදාගනන් පුලුවන්, කොහොමහරි සෙට් එකම ගොඩ යමු.
මේ වැඩේ හරි ගියොත්, මම වෙනම Signal service එකක් දෙනවා SMS හරහා, අපේ System එක හදන්න උදව් කරන උන්ට එකේන් Automatic Signal sms එන්න, ඒවා බලලා උබලට තිරනයක් ගන්න පුලුවන් වෙන්න
මොකද කියන්නෙ, සෙට් වෙමු ගොඩ යමු.![]()
ඔබට අවුරුද්දේ ඕනෙම මාසෙක trade කරන්න පුළුවන්.
නුමුත් අපි බලමු trade වලට හොදම කාලයන් මොනවද කියලා.
1- January, February, March, April, and May ( Winter-Spring time)
නත්තල් නිවාඩු වලින් පස්සේ මාර්කට් එකේ movement එක වැඩි වෙන්න පටන් ගන්නේ ජනවාරි වල ඉදන්.
January ඉදන් May අවසානය වෙනකන් trade කරන අයට හොද කාලයක් කියන්න පුළුවන්.
2- June, July, and August ( Summer )
ග්‍රීෂ්ම ඍතුව නිවාඩු කාලයක් නිසා මර්කට් එකේ movement එක අඩුයි.
ඒවගේම අනපේක්ෂිත අඩු වැඩිවීම් ( sideway movements ) ඉතාම වැඩි කාලයක්.
ඒක නිසා ඉතාම පරිස්සමින් trade කල යුතු කාලයක්. විශේෂයෙන්ම August පරිස්සමින් trade කරන්න.
3- September, October, November and December( Autumn )
ග්‍රීෂ්ම ඍතු නිවාඩු අවසන් වෙලා tradersලා වැඩට බහින කාලය ආරම්භ වෙනවා.
එතකොට වැඩි tradersලා ප්‍රමාණයක් trade වලට යොමුවෙනවා. එමනිසා මේ කාලයේ market movement එක ඉතා හොදයි.
ඉතින් මේ කාලය තමයි trades වලට ඉතාම හොදම කාලය !
සාරංශය : January, February, March, April, May, September, October, November සහ December තමා හොදම කාලය trade වලට. June, July සහ August වල පරිස්සමින් trade කරන්න.
Best days for Binary / Forex Trading based on Days of the Week
Binary Option වලදී ඔබට මසතියේ දවස් 7 තුලදීම trade කරන්න පුළුවන්.
නුමුත් අපි බලමු trading වලට වඩාත් හොදම දවස් මොනවද කියලා.
එතකොට ඔබට තව සාර්ථක ලෙස අදායම වැඩි කරගන්න පුළුවන් වේවි.
ඒවගේම පාඩු වෙන අවස්ථා අඩු කරගන්නත් පුළුවන් වේවි. Forex කරන යටත් මේක වටිනවා.
1- Is Monday good for trading binary options ?
සතිඅන්තයේ වහලා තිවුන (regulated) market එක පටන් ගන්න දවස තමයි සදුදා කියන්නේ.
ඒ වගේම ඉතාම අඩු ප්රමානයකින් තමයි ගොඩක් වෙලාවට මාර්කට් එක අඩු වැඩි වෙන්නේ.
ගොඩක් tradersලා මොකක්ද කරන්නේ කියලා අවබෝදයක් ගනිමින් ඉන්න දවසක් කියලා හදුන්වන්න පුළුවන්.
ඉතින් උදේ වරුවේ නම් කොහොමවත් සුදුසු නෑ trade කරන්න.
හවස ඔයාලට පුළුවන් trade කරන්න නුමුත් එතරම් හොද දවසක් නෙමේ trade වලට අනිත් දවස් එක්ක බලද්දී.
ඒක නිසා පරිස්සමින් trade කරන්න ඕන දවසක්.
2- Is Tuesday good for trading binary options ?
අගහරුවදා කියන්නේ traders ලා ගොඩක් වෙලාවට සදුදා කරපු නිගමන වලට අනුව trade වලට පිවිසෙන දවසක්.
එම නිසා market එකේ movement එක වඩා හොද තත්වෙක තියෙනවා.
එමනිසා ඔබට trade කරන්න ඉතා සුදුසු දවසක් කියලා කියන්න පුළුවන්.
3- Is Wednesday good for trading binary options ?
බදාදා කියන්නේ අගහරුවදා වගේම හොද දවසක්. මොකද traders වැඩි වැඩි වශයෙන් trade වලට යොමු වෙනවා.
එම නිසා market movement එක ඉතා හොදයි trade වලට.
ඇත්තටම මේක තමා සතියේ දෙවැනි හොදම දවස trade වලට.
4- Is Thursday good for trading binary options ?
බ්‍රහස්පතින්දා කියන්නේ market movement එක උපරිම තියෙන දවසක්.
වැරදි තීරණයක් ගත්තත් ඉක්මනට අලුත් trade එකකින් ගොඩ යන්න පුළුවන් දවසක් !
ඒක නිසා මේ දවස තමයි trading වලට සුපිරිම දවස !
5- Is Friday good for trading binary options ?
සිකුරදා කියන්නේ සදුදා දවසේ ගොඩක් දුරට අනිත් පැත්ත කිව්වොත් නිවැරදි.
සාමාන්‍යයෙන් මෙදා තමයි Forex tradersලා open කරලා තිවුන trade සම්පුර්ණයෙන්ම close කරන දවස.
මොකද සතිඅන්තයේ forex market එක වහන නිසා.
ඉතින් මේ නිසා ගොඩක් වෙලාවට market movement එක නොහිත විදියට අඩු වැඩි වෙනවා එක ලග එක ලග වගේ.
ඒ වගේම ඇමරිකාව සම්බන්ද ප්‍රධාන පුවත් නිකුත් වෙන දවසක් තමයි සිකුරුදා කියන්නේ.
ඉතින් එතරම් හොද දවසක් නෙමෙයි නුමුත් පරිස්සමින් trade කරන්න පුළුවන්.
5- Is Saturday and Sunday good for trading binary options ?
Forexකරන අයට මේ දවස් දෙක නිවාඩු දවස් ! මොකද forex market එක මේ දවස් දෙකේ වහලා තියෙන්නේ.
නුමුත් binary option කරන අයට OTC market හරහා trade කරන්න පුළුවන්.
OTC market කියන්නේ නියාමනය නොවන පාර්ශ්ව දෙකක් අතර වෙන trade ගනුදෙනු කියන්න පුළුවන්.
මේ දවස් දෙකේත් trade කරන්න පුළුවන්.
සාරංශය : අගහරුවදා, බදාදා සහ බ්‍රහස්පතින්දා හොද දවස් trade වලට. සදුදා සහ සිකුරදා කියන්නේ පරිස්සමින් trade කල යුතු දවස්. Binary option කරන අයට සෙනසුරාදා සහ ඉරිදාත් හොද දවස් trade කරන්න.
Best times of the days for Binary / Forex Trading
ඔබ දැනටමත් දන්නවනේ දවසේ ඕනෑම වෙලාවක trade කරන්න පුළුවන් කියලා.
නුමුත් trade කරන්න දවසේ හොදම කාලය ගැන දැනගන්න පුළුවන් නම් ඔබට ඔබේ සාර්ථකත්වය වැඩි කරගන්න පුළුවන් නේද ?
1- Good time to trade ( 1.30pm - 2.30am as per GMT +5.30 )
Trading වලට හොද කාල පරාසය තමයි London market එක ආරම්භ වෙන 1.30pm ඉදන් US market එක අවසන් වෙන වෙලාව වන 2.30am වෙනකන්.
trading session ආරම්භ වෙන වෙලාවේම trade එකකට යොමුවීමේදී පරිස්සන් වෙන්න.
2- Best time to trade ( 06.30pm - 9.30pm as per GMT +5.30 )
06.30 pm – 9.30 pm අතර මොකද දෙකම open වෙලා තියෙන කාලය ඒක නිසා ( trading session ආරම්භ වෙන වෙලාවේම trade එකකට යොමුවීමේදී පරිස්සන් වෙන්න ..)
Other important tip to remember for new forex / binary options traders
අමතක කරන්න එපා පුවත් වේලවන් මේවා මත මාර්කට් එක නොහිතන විදියට වෙනස් වෙන්න පුළුවන්.
පුවත් වලට මතක ඇතුව https://www.investing.com/economic-calendar/ බලන්න.
පුවත් වලට විනාඩි 15ක් පෙර සහ පසු trade කරන්න අමතක කරන්න එපා ඔබ ආධුනික trader කෙනෙක් නම්. .
Source : LINK

