මම මේක ලියන්න හැදුවේ ගොඩක් කල කිරිල 50 $ මේ කාලෙට lost උනා අනේ මන්ද බන්.
මම A/l කරන එකෙක් බන්.හැම මාසෙම 1500 ගානෙ දාල කලේ.අනේ මන්ද බන්.
මම strategy එකක් use කරන්නෑ බන් .price action වලින් තමා කරන්නේ .
forex කරන්න සල්ලි නෑ .මට forexකරන්න තරම් වෙලාවකුත් නෑ බන් .
මම AL MATHS බන් කරන්නේ.
මම net එකේ එකෙක් post එකක් දැකල call කලා එය කියනව 50$ දාන්නලු කියල strategy
එක කියල දෙන්නම් ලු.ඇයි බන් එහෙම එක රටේ ඉදල කොල්ලො වෙල .මන් මෙහෙම මගෙ විස්තරේ කියුව .ඊට පස්සෙ msg reply නෑ.
අනේ ම්න්ද බන් ම්න් ඕන්නම් screenhot දන්නම් හෙන ලගින් බන් miss වෙන්නේ .
ඔක්කොම බලන් ඉදල හොදට දැම්මහම එක miss වෙනව .
මම සෑහෙනට forex videos හෑහෙන study කල බන් .කොච්ර කලත් .
මට forex නම් සෙට් වෙනව වගෙ බන් .ඒත් forex කරන්න තරම් වෙලාවකයි සල්ලි(deposit 100$) නෑ බන් .
මට වෙලා වකට හිතෙන්ව බන්.ඉ option broker හොද නැද්ද කියල .හැම වෙලාවෙම late වෙල trade place වෙන්නෙ.
ඇත්තටම බැලුවොත් up down සෙලෙක්ට් කරනන්නැ තියෙන්නෙ .එත් 50% සම්බාවිතවක් තියන්වත් එක්ක .අනිත් උපකරත් අරන් කලත් ඓ බන් හැම තිස්සෙම lost වෙන්නෙ .
පවුලේ මන් තම ඉන්නේ .මගේ O/L A9 .
AL MATHS CLS වලට සහෙන ගානක් යන්ව බන්.
උබල මන් ගැන කොහොම හිතයි ද දන්නෑ .
කවුරු හරි ඉන්නවනම් strategy එකක් කියල දියල්ලකො.
නැත්නම් මොකක් හරි විදිහක් කියල දියල්ලකො.
මට මේ ගැන මාර උනක් බන් තියෙන්නෙ .
ගොඩක් පිං බන් .

Last edited: