IQ option දැන් කරන්න බැයිද

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,093
    14,159
    113
    IQ option දැන් කරන්න බැයිද

    IQ option දැන් කරන්න බැයිද බන් ?ගෙදරට වෙලා ඉන්නකොටත් එපා වෙනවා.අපිට සල්ලි deposit කරන්න බැයිද දැන්.
     
    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    IQ option දැන් කරන්න බැයිද බන් ?ගෙදරට වෙලා ඉන්නකොටත් එපා වෙනවා.අපිට සල්ලි deposit කරන්න බැයිද දැන්.
    machna iq forex karala tiyenawada
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,757
    113
    IQ option දැන් කරන්න බැයිද බන් ?ගෙදරට වෙලා ඉන්නකොටත් එපා වෙනවා.අපිට සල්ලි deposit කරන්න බැයිද දැන්.

    IQ option දැන් කරන්න බැයිද? පුලුවන් මහ බෑන්කුවෙන් කේස්, අවුලක් නෑ :)
    අපිට සල්ලි ඩෙපොසිට් කරන්න බැයිද දැන්.? කෙලින්ම අපේ කාර්ඩ් වලින් බෑ :(:(
    skrill තියන කෙනෙක්ගෙන් සල්ලි $ ටිකක හොයගෙන එකෙන් IQ account එකට දන්න
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,093
    14,159
    113
    IQ option දැන් කරන්න බැයිද? පුලුවන් මහ බෑන්කුවෙන් කේස්, අවුලක් නෑ :)
    අපිට සල්ලි ඩෙපොසිට් කරන්න බැයිද දැන්.? කෙලින්ම අපේ කාර්ඩ් වලින් බෑ :(:(
    skrill තියන කෙනෙක්ගෙන් සල්ලි $ ටිකක හොයගෙන එකෙන් IQ account එකට දන්න

    ehema thamayi karanna venne dan.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mewwa karala goda giya un innawada?
    වතිලය වගේ හොරු කීප දෙනෙක් නම් ගොඩ යන්ඩ බැලුව කොල්ලන්ව රවට්ටල බොට්, ඉන්ඩිකේටර් සිග්නල් විකුනල ඒවට රැවටිලා සල්ලි දාපු උන් නම් ඔක්කොම ලොස්
     
    • Like
    Reactions: Jim_Moriarty