Kisima statergy ekak katawath hoyaganna ba. Kawuruhari puluwan kiyanawanam 100% boru. Binary options wala risk reward 1:0.8 ea kiyanne kawuru trade karath account eka adu wenawa. Full gambling bn. Amaruwe watenna epa.
Eka hari trade 10 k daala 6k win karath enne podi profit ekak .ekath eelaga 10 di nati wendaa ida wedi . sarthaka stregy ekak nam 8/10 wath win karanda one




Machan trust me never Do matingale if you don't have reasonable (BiG) account
Sure you will win 1 time, 2 times 3 times and then? If you got trend like this. 10 candles 11 candles on row???
![]()
![]()
Its better to take your losses and try to recover another time.
Example if you start with 1$ for 10 Candles
1$ - 1 attempt
2$ - 2
4$ - 3
8$ - 4
16$ - 5
32$ - 6
64$ - 7
128$ - 8
256$ - 9
512$ - 10
Think if you start you with 10$???
10$
20$
40$
80$
...... It's just a matter of time to blow-up your whole account.![]()
ඒක ඇත්ත මචන්. කරන්නන් වාලෙ කිසිම දෙයක් කරන්න බෑ. ඉස්සෙල්ලම තමන්ට හරියන timeframe එකේ පොඩි research එකක් කරල consecutive losses අඩුම වෙන විදියට strategy එකක් හදොගෙන ඒකට martingale apply කරන්න පුලුවන්. ඒ වගේම ගැලපෙන account balance එකක් තියාගන්නත් ඕනෙ target කරන steps ගානට හරියන්න. නිකමට බලන්න ඔය photo එකේ තියන chart එකට t-line එකක් දැම්මත් consecutive losses සෑහෙන්න අඩුකරගන්න පුලුවන්.


එතකොට Forex, Crypto ගැන මොකද කියන්නෙ ?Kisima statergy ekak katawath hoyaganna ba. Kawuruhari puluwan kiyanawanam 100% boru. Binary options wala risk reward 1:0.8 ea kiyanne kawuru trade karath account eka adu wenawa. Full gambling bn. Amaruwe watenna epa.

එතකොට Forex, Crypto ගැන මොකද කියන්නෙ ?
Gambling ද බං ඒවත්?![]()