IQ Questions & Answers

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ඇතුලට වරෙන්..........
    ඇතුලට වරෙන්..........
    ඇතුලට වරෙන්..........
    ඇතුලට වරෙන්..........
    ඇතුලට වරෙන්..........



    Undergraduate trainee Software company එකක interview එකකදි සාමාන්‍යෙයන් දෙන්නේ මොන වගේ IQ questions ද මචංලා :rolleyes: මට කිසිම අයිඩියා එකක් නෑ :(

    follow කරන්න හොද links ටිකක් තියෙයි නම් අනිවා දාන්න ;)

    අනික් අය බම්ප් පාරක් දානන් :yes:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Generally for software Engineers test results should carry more than 130 in the IQ tests. So they have to be more into analytical tests...
     

    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    internet එකෙත් ඇති IQ test for IT, aptitude test for IT search කරල බලන්න
    interview ගිය කෙනෙක් ගෙන්ම දැන ගන්න පුඑවන් නම් ගොඩක් හොදයි company එකෙන් company එකට test එක වෙනස්
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    internet එකෙත් ඇති IQ test for IT, aptitude test for IT search කරල බලන්න
    interview ගිය කෙනෙක් ගෙන්ම දැන ගන්න පුඑවන් නම් ගොඩක් හොදයි company එකෙන් company එකට test එක වෙනස්

    Thanx machan :D