Iraj කාරයගෙ A hetha මතකද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    බලපන් ඒ කාලෙ ගෑනුන්ගෙයි , දැන් ඉන්න උන්ගෙයි වෙනස. දැන් ඉන්න උන්ට මොනවා හරි අතුල්ලා සුදු වෙන්න විතරයි ඕනි. මුන්ගෙ natural tone එකක් තිබ්බා ඒක මාරයි. ❤️

    මේ post එක දැක්කම මතක් උනේ ආයිත්.

    https://www.facebook.com/share/p/fJCag2YFya5pbLw9/?mibextid=xfxF2i

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ඔය සුදු පිස්සුව ලංකාවේ ගෑණුන්ට ගැස්සුවෙ අර පියුමි හංසමාලි කියන ඵකී.. රට ගිහින් ඉන්ජෙක්ෂන් ගහන් සුද කියන ඵක ලංකාවේ හෙනට මාකට් කරා ඒකි ඒකිගේ ක්‍රීම් ටික විකුණගන්න..ඒකි නිතරම ඉන්ටර්විව් වල කියන්නේ කළු හම තියෙන උන්ට තැනක් නෑ ඒකි සුදු වුනාට පස්සේ තමා තැනකට අාවේ කියලා.ඉතිං මෝඩ ගෑණුත් ඒ කථා වලට රැවටිලා අනම් මනම් ගාලා හික් මීයෝ වගේ සුදු වුනා..අන්තිමට ඉතිං තැන කෙසේ වෙතත් සුද විතරයි උන්ට ඉතුරු වෙලා තියෙන්නේ😹😹
     
    • Like
    Reactions: jusi

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බලපන් ඒ කාලෙ ගෑනුන්ගෙයි , දැන් ඉන්න උන්ගෙයි වෙනස. දැන් ඉන්න උන්ට මොනවා හරි අතුල්ලා සුදු වෙන්න විතරයි ඕනි. මුන්ගෙ natural tone එකක් තිබ්බා ඒක මාරයි. ❤️

    මේ post එක දැක්කම මතක් උනේ ආයිත්.

    https://www.facebook.com/share/p/fJCag2YFya5pbLw9/?mibextid=xfxF2i

    scratch karapu eka ara iraj kara ekama de anthima hariye hu kiyapu eka.

    sinduwa ela. mainda maattiya rape karanna issella iraj ge podi gathiyak thibba.