Iraj ගෙන් පොඩි එකෙකුට කම්පුටරයක්
පුතේ computer එකක් ගන්න facebook එහෙම යන්න එපා...facebook නම් ගියත් කමක්නෑ youtube ඇවිල්ල ඉරාජ්ගෙ videos නම් බලන්න එපා ! 









Hoda de agaya karanna one. Eth bn mu karanne eka neme.මචන් නරක දේ නරකයි කියනවා වගේම හොඳ දේ අගය කරන්න ඕනේ, මොනා උනත් ඌ කරපු දේ වටිනවා, මටනම් කඳුළු ආවා පොඩි එකාගේ හිතේ සතුට දැකලා...
Hoda de agaya karanna one. Eth bn mu karanne eka neme.
Meka mokakhari kunu video ekak karala kattiya baninna gaththahama shape eka mokakhari podi hoda eka deyak karala video ekak danawa chanel eke. onna ithin eka balala ane ewa hoda wada, niyamai aiye kiyala subscribe karala share karala, views tika wadi karala lasthi karala denawa eilaga kunu godata.
Oka godak unta mathaka naa. Oka kalin kunu video ekak kala lesbian scene ekakhari gay scene ekak dala, ekata kattiya palu yanna banna gaman. Mu harak marana thankata cid eken wage panala video ekak karala loku add ekak damma, onna minissu ayeth niyamai aiye, ela kiya kiya hoda kiyawana,muge hati amathaka karala.
Dan meka. Oka oya marketing wadak karanne eilaga kunu godata. Ape unta 7dawasai mathak kiyana eka oka hama thissema kiyanawane, ekamai uth use karanne views wadi karaganna. Ape un harak wage ahuwenawa.

Aiyooo Oi poddak katawahagena innawako
Thota kalin internet apu eun api
Pora mona hutte views aran salli araganna ekata thope as walata katu aninawa wageda
Thamuseta balanna beri nam unsubscribe karala paduwe hitapanko
Hari wedakne hutta ape data walin api balanawanam Ubata pukada?


Thamuseta balanna barinam one ekak karaganin
Tho kalin internet barinam moka thibbath mata wadak na buruwo.
Uge views walin salli hoyana eka u karanawa thama eka mata awulak naa. mama igenagaththu dein rassawak karala mahansiyen salary eken gannawa, ubala iraj wage gaanunge heluwai, nathnam wena industry eke aththatama wadak karana minissunta asikkitha widiyata mada gahana moda pake*neme mama.

වැඩේ නම් හොඳයි. ඉරාජ්ට සල්ලි වලට වඩා වටින්නේ ඌගේ නම හදාගන්න එක. වික්ටර්ට එහෙම ගහලා ගූ නාගෙන ඉන්න වෙලේ දිවුල් කොල්ලව බාල්දියක් විදිහට පේන්න ඇති.




විසික් කරපු මොනිටරයක් ඉල්ලගෙන දවසට රු50 පඩියට වැඩ කරලා රුපියල් 2000ක් එකතු කරලා. පිට කොටුවේ මල්වත්ත පාරෙන් පරණ කම්පියුටර් කෑලි ටිකක් ගෙනල්ලා ඇසෙම්බල් කරලා හදාගත්ත මගේ පලවෙනි කම්පියුටර් ඒක. Pentium 1 166 MHz ස්පීඩ් ඒක 6GB hard ඒක. 
හැබැයි මේ වැඩේ නම් පට්ට 

Dan irajta baninakota kawda u wenuwen satanata bahala inne mamada ubadaAulak netham kata wahagena hitapanko methana kediri ganne nethuwa
Victor ge Allapu Gedara kolu getaya wagene berihan denne...
Mada berinam Guu gehuwath apita adalama ne...
Iraj karapu wede hoda nisa api balanawa
Uba iraj kiuwa gaman methana awill internet marketing gena apita kiyala denna hadanawa
paduwe hitapan Podi ekooo

Kawda kediri ganne kiyala ekenma penawa 




Hariyata hari macho
Anna eka thama bn.සංවේදී ගොන්නුන්ට ඕවා තේරෙන්නේ නෑ. උන් හොඳදේ අගය කරනව විතරයි. ඒකේ අතුල ගැන හිතනේ නෑ. කෙහෙල් ගහට කොටලා මූ මේ වැලේ වැල් නැතුව පිං පොං වගේ එකෙක්ටත් කෝල් කර කර වීඩියෝ කරන්න ඉල්ලන එකා. මුන් හිතන් ඉන්නෙ හිත හොඳ එකා කියලා.