Iraj ගේ මාර්කටින් - සින්දු කොපිය

Gojabisena

Active member
  • Jan 15, 2016
    390
    217
    43
    Iraj ගේ මාර්කටින් - සින්දු කොපිය

    Iraj ගේ අලුත් සින්දුව දෙමල සින්දුවක කොපියක් කියල තව ටික කාලෙකින් මිනිස්සු කථාවෙයි ..
    එළකිරි එකේ අයියල මල්ලිලා එහෙම අහුවෙන්න එපා ඔන්න ඕකගේ මර්කටින්ග් වලට ..

    මුලින් බලල හිටපන්

    https://www.reverbnation.com/krishmanoj

    ඕක ඉරජයා සල්ලිවලට අරන් ලු .. දැන් වීඩියෝ එක රිලීස් වෙන්න කලින් , එකියන්නේ අප්‍රේල් 2 වෙනිදා දෙමල සින්දුව out කලේ plan එකක් ගහල .. ඕක ගැනත් මිනිස්සු කතාවෙනනවනේ ..අන්තිමට ඉරාජ් කියනවලු මේක මන් සල්ලිවලට ගත්තා කියල .. :P

    පේනවනේ ඉරජ්ගේ marketing .. හැබැයි ටිකක් ප්‍රාතමිකයි :rolleyes::rofl:

    :P:P:P:P:P:P:P
     
    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    දැනටම ගහල.. සල්ලි අරන් ගොස්සිප් ගහන ලංකාවේ radio channel.. නෙත් fm එකට මාගේ උත්තමාචාරය :P... උන්ගේ බලුම්ගලේ වීරයන්ට කියන්න ඕන .. උන්ගේ channel එකේ වෙන දේවල් ගැනම programme එකක් කරන්න කියල ..මුන්ගේ licence cancel කරන්න ඕන :angry::angry::no::no:

    http://nethgossip.lk/articles/25850
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    මේකෙ පොඩි දෙයක් තියනවා..ක්‍රිශ්ගෙ වීඩියෝ එකේවත් රෙවෙර්බ් නේශන් එකේවත් කියලා නෑ..කවුද මියුසික් කලේ කියලා..මම නම් හිතන්නේ මේක ඉරාජ්ම මියුසික් කරලා කන්ට්‍රවෙර්සි එකක් ඇති කරන්න ඕනෙ හින්දා කලින් ට්‍රැක් එක රිලීස් කරලා දෙමලින් කියලා.. මොකද මියුසික් එකයිනෙ..සමහර විට ට්‍රයි මී ඇකවුන්ට් එකත් ඉරාජ්ගෙම වෙන්න ඇති:P ඔය යූටියුබ් දෙමල සින්දුව තියන එකවුන්ට් එක..කොහොමද වැඩේ එකම සින්දුව දෙපාරක් බලනවා චැනල් දෙකක..කුතුහලේ නිසා..හැබැයි මම දැනටත් කියන්නෙ සින්දුව මරු:P

    අහ්හ් මට වැරදුනා..ඉස්සෙල්ලීම තියනවා නේද මියුසික් කෙරුවේ චමත් කියලා..මේක ඇත්තටම ඉරාජ් සල්ලි වලට අරගෙන වගේ..එහ්ව්ම බලපුහම මේක අර සින්දුවෙ සින්හල වර්ශන් එක කියලා කිව්වොත් හරි.කොපියකුත්ය් තමා එක අතකින් බලපුහම.ඒත් මේකෙ වැරැද්දක් නෑ..මම හිතන විදිහට::cool:
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔව් මාත් දැක්කා ඕක දාපු සයිට් ඵකක ලින්ක් ඵකක් ඌම share කරගෙන ඉන්නවා.මෝඩ සිංහලු ලස්සනට අන්දනවා.:rofl:
     
    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    මේකෙ පොඩි දෙයක් තියනවා..ක්‍රිශ්ගෙ වීඩියෝ එකේවත් රෙවෙර්බ් නේශන් එකේවත් කියලා නෑ..කවුද මියුසික් කලේ කියලා..මම නම් හිතන්නේ මේක ඉරාජ්ම මියුසික් කරලා කන්ට්‍රවෙර්සි එකක් ඇති කරන්න ඕනෙ හින්දා කලින් ට්‍රැක් එක රිලීස් කරලා දෙමලින් කියලා.. මොකද මියුසික් එකයිනෙ..සමහර විට ට්‍රයි මී ඇකවුන්ට් එකත් ඉරාජ්ගෙම වෙන්න ඇති:P ඔය යූටියුබ් දෙමල සින්දුව තියන එකවුන්ට් එක..කොහොමද වැඩේ එකම සින්දුව දෙපාරක් බලනවා චැනල් දෙකක..කුතුහලේ නිසා..හැබැයි මම දැනටත් කියන්නෙ සින්දුව මරු:P

    අැයි යකෝ අර තියෙන්නේ MUSIC by CHAMATH කියලා
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    17966536_10158560199685203_7600645388846004114_o.jpg
     
    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    අැයි යකෝ අර තියෙන්නේ MUSIC by CHAMATH කියලා

    ඔව් බොල ඒක තමයි කිවේ ඉරාජ් සින්දුව සල්ලි වලට අරන් කියල , ඒක highlight කරන්නේ නෑ ..දැන් සද්ද නැතිව ඉන්නවා ..ඒ අතරේ දන්න දන්නා pages කරන උන්ට යවනවා කොපියක් කියල ඌට මද ගහන්න කියල (නෙත් ගොස්සිප් වගේ ) gossip වල,news sites වල එහෙmම ගස්සුවට පස්සේ..ඌම කියනව මේක මන් සල්ලිවlලට ගත්ත කියල ... ඌට ඕන ඒ ගැන තව කතාකරවන්න .. එකයි කිවේ marketing කියල :P:yes::yes:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113

    ඔව් බොල ඒක තමයි කිවේ ඉරාජ් සින්දුව සල්ලි වලට අරන් කියල , ඒක highlight කරන්නේ නෑ ..දැන් සද්ද නැතිව ඉන්නවා ..ඒ අතරේ දන්න දන්නා pages කරන උන්ට යවනවා කොපියක් කියල ඌට මද ගහන්න කියල (නෙත් ගොස්සිප් වගේ ) gossip වල,news sites වල එහෙmම ගස්සුවට පස්සේ..ඌම කියනව මේක මන් සල්ලිවlලට ගත්ත කියල ... ඌට ඕන ඒ ගැන තව කතාකරවන්න .. එකයි කිවේ marketing කියල :P:yes::yes:

    Wagakimenda Kiyanne?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    අහ්හ් මට වැරදුනා..ඉස්සෙල්ලීම තියනවා නේද මියුසික් කෙරුවේ චමත් කියලා..මේක ඇත්තටම ඉරාජ් සල්ලි වලට අරගෙන වගේ..එහ්ව්ම බලපුහම මේක අර සින්දුවෙ සින්හල වර්ශන් එක කියලා කිව්වොත් හරි.කොපියකුත්ය් තමා එක අතකින් බලපුහම.ඒත් මේකෙ වැරැද්දක් නෑ..මම හිතන විදිහට: