අඩෝ ඌ ගෝනි අරන් මහින්දට කඩේ යනවනේ බං..මූ කරන්නේ මියුසික්ද නැත්නම් පොලිටික්ස් ද..අයියෝ සල්ලි..
![]()
![]()
ඔය දෙකම නෙමෙයි උපන් මෝඩ කම ප්‍රදර්ශනය කීරීම

සල්ලි වලට වෙන්න ඇති බන්..ඕකා සල්ලි පෙරේතයා.මතකනේ එක පාරක් මගුලත් මාර්කට් කරා...උගේ අම්මව උනත් විකුණයි සල්ලි වලට...![]()
සල්ලිම නෙමෙයි මචන් මූ ටිකක් දල කාරයා..this is pure idiocy. මූ interview වලදි එහෙම කතා කරන එවා ටිකක් බලපන් පට්ට මෝඩ ඩයල් එකක්. ඉතින් ගොනාට අන්දන්න ලේසී.
ඒක ඌව දැක්කහම පේනවා බන්.