uoota ara video eken num sahenta riduna... uoo kawadawath hituwe na oya wage reply ekak dei kiyala.. nattam hamadama kollo comment wala banala nikan innawane
ඔහු මේ සදහා තෝරගත්තේ Music Video Production. Music Video Production වලට දැනුමක් නොතිබුණත් Iraj Excellent Marketer කෙනෙක්. Video Production වලට දැනුමක් නොතිබුනත් ඔහුට Video එකක් Promote කරගන්න දාන්න අවශ්‍ය ටික හොදට තේරෙනවා.
Business එකක තවත් හොද Concept එකක් මෙතනදී අපිට සාකච්ඡා කරන්න පුලුවන්. Talent Hiring පිලිබදව. Business එකක තියෙන හැම වැඩක්ම අපිට තනියෙන් කරන්න බෑ. විවිධ විවිධ කාර්යයන් වලට විවිධාකාර Knowledge එක, Talent එක, ඊට ආවේනික වූ Skills Set එකක් තියෙනවා. ඔය හැම වැඩේම අපිම කරන්න ගියොත් Simply අපි නාගන්නවා. හැබයි Music Video Production වල In-depth දැනුමක් නොතිබුණ Iraj නාගන්නේ නැතුව අවශ්‍ය Talent එක Hire කරලා Music Production Business එකක් පටන්ගත්තා.
දැන් අපි Iraj ගේ Differentiation Strategy එක ගැන කතා කරමු. Iraj ගේ Music Video වල අපිට දකින්න පුලුවන් පොදු දේවල් කීපයක් තියෙනවා. ලංකාවේ මිනිස්සු තමයි Sex කියන වචනේ Search කරලා මුලු ලෝකෙන්ම උඩට ඇවිත් තියෙන්නේ. ඉතින් Music Video එකක් Hit කරන්න දාන්න ඕන හොදම දේ Sex Scenes ටිකක්. මෙතනදි Iraj, Market Segment දෙකක් Cater කරනවා. Sex හොයන Segment එක හා Sex විවේචනය කරන Segment එක. මේ Segment දෙක ඇතුලත මොන විදියට Positioning කරත් Iraj ට අවශ්‍ය Notorious Publicity එක මේකෙන් ලැබෙනවා.
ඊලගට Iraj අලුතෙන් Wheel එකක් කරකවන්න යන්නේ නෑ. Already Spinning Wheel එකක් තමයි Iraj කරකවන්නේ. ඒ කියන්නේ සමාජේ දැනටමත් Hit වුන Topics තමයි Iraj තමන්ගේ Music Video වලට යොදාගන්නේ. මේකත් Business වලට ගන්න පුලුවන් හොද කරුනක්. අලුතෙන් Business එකක් පටන් ගන්න කොට අපිට තියෙන Resources අනිවාර්යයෙන්ම Limited.