0H-Ea5-I0Ag මගේ වීඩියෝ බලන්න එපා...බලන්න එපා..:lol::lol:
SoapLK Well-known member Sep 28, 2014 1,511 410 113 ගම්මානෙක Oct 16, 2017 #1 මගේ වීඩියෝ බලන්න එපා...බලන්න එපා..
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Oct 16, 2017 #3 එක අතකට ඇත්ත තමා අපිම උගේ ඒවා බලෙන් බලල අපිම බනිනවා
Dusty Killer Well-known member Mar 26, 2015 1,578 755 113 Oct 16, 2017 #4 ඕකට අපිත් බැන්නට මූ කියන ගොඩක් ඒවා හරි !
mala2u Active member Jan 1, 2009 497 218 43 ~~Gotham City~~ Oct 16, 2017 #5 KEHEL GEDIYA KANNE POTASSIUM GANA KIYALA DENNA LUU.....
D T Member Aug 4, 2016 2,460 303 0 96 𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦 Oct 16, 2017 #6 no views = no problem Last edited: Oct 16, 2017
kalawedda2016 Active member Jun 8, 2016 313 40 28 Oct 16, 2017 #8 LazyLizard said: එක අතකට ඇත්ත තමා අපිම උගේ ඒවා බලෙන් බලල අපිම බනිනවා Click to expand... Ow ban next time kawru hari download karala, openload wage hosting ekata upload karoth wede hari... not hits not likes and we can watch it too
LazyLizard said: එක අතකට ඇත්ත තමා අපිම උගේ ඒවා බලෙන් බලල අපිම බනිනවා Click to expand... Ow ban next time kawru hari download karala, openload wage hosting ekata upload karoth wede hari... not hits not likes and we can watch it too
hcf Well-known member Jan 12, 2011 2,710 493 83 සිදාදියේ..... Oct 16, 2017 #9 Dusty Killer said: ඕකට අපිත් බැන්නට මූ කියන ගොඩක් ඒවා හරි ! Click to expand... sirawata u kiyana widiyata dan victor ta kauruth baninne naa ne, dan baninne IRAJ ta
Dusty Killer said: ඕකට අපිත් බැන්නට මූ කියන ගොඩක් ඒවා හරි ! Click to expand... sirawata u kiyana widiyata dan victor ta kauruth baninne naa ne, dan baninne IRAJ ta
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Oct 16, 2017 #10 දැන් ඉතින් මේක බලන්නත් එපා... ඒ ගමනේ චැනල් කාරයො ටික මුගේ විඩියො දාවි උන්ගේ වීව්ස් වැඩි කරගන්න
dj gamaya Well-known member Nov 30, 2007 69,352 5,766 113 Hell & Heaven (Kiribathgoda) Oct 16, 2017 #11
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ Oct 16, 2017 #12 මු බලන්න එපා කිව්වත් කියක් නං බැන බැන ඕක බලනවා ද එක පැත්තකින් මු හරි ..
Aruna119 Well-known member Jul 7, 2014 9,543 2,580 113 85 පලංචියේ............................ Oct 16, 2017 #13
I_Simon Well-known member Jan 4, 2014 4,403 1,330 113 ඉස්සරහ ගෙදර :) Oct 16, 2017 #14 ඔය ප්රෂ්න නැනේ උඹල මම වගේ උනා නම්, මම ඕවට බනින්නෙත් නැ, බනින්න මම ඔය ගැන දන්නෙත් නැ, දන ගන්න මම ඕව බලන්නෙත් නැ, ඕව දැනගන්න මම ඕවට subscribe කරලත් නැ. ප්රශ්නේ එහෙම්පිටිම්ම ඉවරයි නේ ද ? අනික ඔකේ වික්ටර් මාස්ටර් ට මඩ ගහුව කියනවනේ, හරි දැන් ඔය එහෙම කියන සුදනෝ කීදෙනෙක් මාස්ටර් අර කෙල්ලත් එක්ක යාලු උන කියල දැනගත්තම තමගේ බ්ලොග් එකේ ලොකුවට දැම්මද ? fb post දැම්මද ? ජෝකේ පින්තුර හැදුවද ? වෙන උන් හදපු ඒවා share කලාද ? like, comment කලාද ? ඒක අතකින් irajaya ලොකු පිනක් කරගත්තේ, අර මනුස්සයට ඔය "දැනුනා" එන්න කලින් බැනපු, මඩ ගහපු උන් දැන් irajayata බැන බැන මාස්ටර්ට හොඳ කියනවා. ඔය දේ මගේ තාත්ත කාල නම් මට ඒක ප්රශ්නයක්, එත් මාස්ටර් ගේ සින්දු වලට මම අසයි, මම ඒවා අහනවා. මමත් සංගී තේ ඉගෙන ගත්ත එකෙක් විදියට (මල්, බස් සින්දු ගහන පොන්** ඉන්න අතරේ) තවමත් මේ වගේ ශාස්තීය ගායකයෝ ජීවතුන් අතර ඉන්න ඒක ගැන ලොකු ගව්රවයක් තියෙනවා, හබි එතනින් එහාට ඒ මනුස්සයාගේ පව්ද්ගලික ජීවිතයයි, මගේ රසක්නතාවයි අතරේ කිසි සම්බන්දයක් නැ. ඒ ප්රශ්නෙත් එතනින් ඉවරයි. අපේ රටේ මහලොකුවට කතා කරන සංස්කෘතිය නිසා කෙල්ලෙක් කොල්ලෙක්ට නිදහසේ පාරේ බැහැල යන්න බැ රෙද්ද උස්සන් එනවා, කතාන් දර හදනව, ඒ මදිවට ඔය බ්ලොග් කරන, පොන්* හැත්ත ඒවා අරන් internet එකෙත් රස කරලා දානවා. ඉතින් උන්ට නිදහසේ ඉන්න ඕන නම් එකම තැන රූම් ඒක කියන මතේ හැමෝම අතරට ගිහින් ඉවරයි. ලංකාවේ ඔහොම කරලා රැකගන්න හදන සංස්කෘතිය **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** එකේ දොරේ ගලනවා. අපේ උන් gprs හදාගත්ත google එකේ sex කියල ගහල බලන්න ! හා නැද්ද ? youtube එකට යන්නේ මොකක් හරි කුණු ගොඩක් බලල බඩු ටික ගියාට පස්සේ ඒක හැදු එකට බනින්න හා නැද්ද ? ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ මෙලෝ හසරක් දන්නේ නැතුව youtube එකට වැල බලන්න ගියාම ඔහොම වෙනවා. කෙලිම්ම කියනවා ඒ වගේ ආසාවක් තියෙන උන් ඒවා බලල අහිංසක මිනිස්සුන්ට බනින්නේ නැතුව මේ වගේ එකක් බලල වතුර මාරු කරන පැත්තකට වෙලා ඉන්දහන්,
ඔය ප්රෂ්න නැනේ උඹල මම වගේ උනා නම්, මම ඕවට බනින්නෙත් නැ, බනින්න මම ඔය ගැන දන්නෙත් නැ, දන ගන්න මම ඕව බලන්නෙත් නැ, ඕව දැනගන්න මම ඕවට subscribe කරලත් නැ. ප්රශ්නේ එහෙම්පිටිම්ම ඉවරයි නේ ද ? අනික ඔකේ වික්ටර් මාස්ටර් ට මඩ ගහුව කියනවනේ, හරි දැන් ඔය එහෙම කියන සුදනෝ කීදෙනෙක් මාස්ටර් අර කෙල්ලත් එක්ක යාලු උන කියල දැනගත්තම තමගේ බ්ලොග් එකේ ලොකුවට දැම්මද ? fb post දැම්මද ? ජෝකේ පින්තුර හැදුවද ? වෙන උන් හදපු ඒවා share කලාද ? like, comment කලාද ? ඒක අතකින් irajaya ලොකු පිනක් කරගත්තේ, අර මනුස්සයට ඔය "දැනුනා" එන්න කලින් බැනපු, මඩ ගහපු උන් දැන් irajayata බැන බැන මාස්ටර්ට හොඳ කියනවා. ඔය දේ මගේ තාත්ත කාල නම් මට ඒක ප්රශ්නයක්, එත් මාස්ටර් ගේ සින්දු වලට මම අසයි, මම ඒවා අහනවා. මමත් සංගී තේ ඉගෙන ගත්ත එකෙක් විදියට (මල්, බස් සින්දු ගහන පොන්** ඉන්න අතරේ) තවමත් මේ වගේ ශාස්තීය ගායකයෝ ජීවතුන් අතර ඉන්න ඒක ගැන ලොකු ගව්රවයක් තියෙනවා, හබි එතනින් එහාට ඒ මනුස්සයාගේ පව්ද්ගලික ජීවිතයයි, මගේ රසක්නතාවයි අතරේ කිසි සම්බන්දයක් නැ. ඒ ප්රශ්නෙත් එතනින් ඉවරයි. අපේ රටේ මහලොකුවට කතා කරන සංස්කෘතිය නිසා කෙල්ලෙක් කොල්ලෙක්ට නිදහසේ පාරේ බැහැල යන්න බැ රෙද්ද උස්සන් එනවා, කතාන් දර හදනව, ඒ මදිවට ඔය බ්ලොග් කරන, පොන්* හැත්ත ඒවා අරන් internet එකෙත් රස කරලා දානවා. ඉතින් උන්ට නිදහසේ ඉන්න ඕන නම් එකම තැන රූම් ඒක කියන මතේ හැමෝම අතරට ගිහින් ඉවරයි. ලංකාවේ ඔහොම කරලා රැකගන්න හදන සංස්කෘතිය **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** එකේ දොරේ ගලනවා. අපේ උන් gprs හදාගත්ත google එකේ sex කියල ගහල බලන්න ! හා නැද්ද ? youtube එකට යන්නේ මොකක් හරි කුණු ගොඩක් බලල බඩු ටික ගියාට පස්සේ ඒක හැදු එකට බනින්න හා නැද්ද ? ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ මෙලෝ හසරක් දන්නේ නැතුව youtube එකට වැල බලන්න ගියාම ඔහොම වෙනවා. කෙලිම්ම කියනවා ඒ වගේ ආසාවක් තියෙන උන් ඒවා බලල අහිංසක මිනිස්සුන්ට බනින්නේ නැතුව මේ වගේ එකක් බලල වතුර මාරු කරන පැත්තකට වෙලා ඉන්දහන්,
M Mawathagama Well-known member May 5, 2016 6,429 3,108 113 Oct 16, 2017 #15 awankawama adayi moona hariyata dakke meyage
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka Oct 16, 2017 #16 මමනන් ඕකගෙ වීඩියෝ එක බැලුවෙ නෑ උට වීව්ස් වැඩිකරල දෙන්න. මමනන් කොහොමත් ලංකාවෙ මියුසික් වීඩියෝ බලන්නෙ නෑ.ඔක්කොම බලන්නෙ US ඒව විතරයි.ඔරිජිනල් හයි බජට් වීඩියෝස් තියෙද්දි ලංකාවෙ එවුන්ගෙ ලෝ බජට් වීඩියෝ බලන්නෙ මොකටද??
මමනන් ඕකගෙ වීඩියෝ එක බැලුවෙ නෑ උට වීව්ස් වැඩිකරල දෙන්න. මමනන් කොහොමත් ලංකාවෙ මියුසික් වීඩියෝ බලන්නෙ නෑ.ඔක්කොම බලන්නෙ US ඒව විතරයි.ඔරිජිනල් හයි බජට් වීඩියෝස් තියෙද්දි ලංකාවෙ එවුන්ගෙ ලෝ බජට් වීඩියෝ බලන්නෙ මොකටද??
I love JS Well-known member Feb 23, 2016 4,447 375 83 Oct 17, 2017 #17 Iraj ela kolla ban... kelin kiyanawane weba ponnayo wage nathuwa... anika u ekka katha karala berennath ba u ahana ewata arunta belle wala daganna hithenawa
Iraj ela kolla ban... kelin kiyanawane weba ponnayo wage nathuwa... anika u ekka katha karala berennath ba u ahana ewata arunta belle wala daganna hithenawa
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Oct 17, 2017 #19 kalawedda2016 said: Ow ban next time kawru hari download karala, openload wage hosting ekata upload karoth wede hari... not hits not likes and we can watch it too Click to expand...
kalawedda2016 said: Ow ban next time kawru hari download karala, openload wage hosting ekata upload karoth wede hari... not hits not likes and we can watch it too Click to expand...
Caps Lock Member Nov 15, 2016 5,068 615 0 والله أكبر Oct 17, 2017 #20 ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි
ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි