Iraj_New_Video

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ආටිස්ලව බුක් කරන්න යන්න ඇති සල්ලි ටික.
    මහ හුත්තේ සින්දුවක් ඕයි මේක.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මොන පයන්නක්ද බන් මේ , ඔයිට වැඩිය ලස්සන වැඩක් කරන්න තිබ්බා. අයියෝ සල්ලි
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    avatar267406_271.gif



    මමත් අහන්නේ නෑ ..මිලියන 15 වියදම් කළා කිව්වා නිසයි බැලුවේ ..!! :confused:
    මෙලෝ රහක් නෑ :baffled:
    කොහෙ කෙටුවත් කොත්තු කොත්තුමයි ;P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    වීඩියෝ එක ප්ලේ කලේ නෑ..
    ඩේටා අපරාදෙ..
    මං දන්නව ඕකගෙ සිංදු ගූ කියලා..

    සල්ලි වලට කරන්න දේකුත් තියෙන්න එපෑය බං..

    :lol::lol:
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,728
    5,214
    113
    අපේ ගෙදර
    මොන මගුලක්ද බන් මේ..... ඉරාජ් මේකෙන්ද බන් ලංකාවේ මියුසික් ජාත්‍යන්තරයට ගෙනියනවා කිව්වේ. :lol::lol::lol::lol:

    You Tube Comment

    aththatama ahagena inna epaa wenawa

    මොනවද බං මේ වීඩියෝ? කැස්සට කොස්සැට අයියගේ වීඩියෝ ඒක මීට ගොඩක් ඉස්සරහින්. සමහර තැන් වල හිතාගන්න බෑ VFX ද නැත්තං දන්නැති කමද කියලා.. Kingston අයියටත් දැන් ගෙදර යන්න බැරුව අැත්තේ.. ගෙවල් දොරවල් ගිනි තියලද දන්නේ නෑ, Sonu ගේ, ගෙවල් නං දැං ෆ්ලැට් කරලා දාලා අැත්තේ ඉන්දියාවේ අයියලා.. (අයියටම ගැලපෙන ඒකෙක් තමයි යට කමෙන්ට් කරලා තියෙන්නේ..)

    මොන පුකක් ද බං ඉරාජ් අයියෙ මේ?

    So you Spent 15 Million to make this ? Seriously ?

    sadde tharamatama wade na ne iraj aiye..

    වීඩියෝ එකට ගැලපෙනම නම දාලා තියනවා......මිලියන 15ට වුන දේ දැක්කම සිනා නොවී බෑ යකෝ හුකැස් :v

    අඩාවැටෙන මල් සිංදු සංස්කෘතියෙන් එහා ගිය අළුත් අදහසක් යටතේ ලංකාවේ අති දක්ෂ වීඩියෝ අධ්‍යක්ෂවරුන් හා ත්‍රීඩී නිර්මාල ශිල්පීන් මෙන්ම ලංකාවේ අති දක්ෂ සංගීත අධ්‍යක්ෂක වරුන් හිට්ම ගායකයෝ මෙන්ම ලෝක ප්‍රසිද්ද ගායකයින් කිහප දෙනෙකුගේ සහයෝගයෙන් සැදුනු මෙම මියුසික් වීඩියෝව ලංකාවේ මෙන්ම පිටරටවල්වලද ඉහල ප්‍රේකෂක මනාපයක් ගනු ඇතැයි මම හිතනවා මෙන්ම මගේ ප්‍රාර්ථනාවයි

    අපේ බල්ලට මේක ඇහිල තාම බත් කන්නෑ කියහන්කො 😂😂😂😂......... අය්යෝ සල්ලි ...!!! wht the ...fff.......klkkk ???????????

    සින්දුවට රැප් එක ගැලපෙන්නේ නෑ. රැප් එක music එකට ගැලපෙන්නේ නැ. සින්දුවට video එක ගැලපෙන්නේ නැ. ඉංගිරිසි ටිකයි දෙමල ටිකයි තේරෙන්නේ නැ. මේකට music කරලා පස්සේ ලිරික්ස් ලියලා වගේ. අවුලක් නෑ රෑ data වලට කරන්න දෙයක් නැතුව හිටියේ

    What a fuck , waste of money

    jaraaaawak bn meka

    මිලියන 15ක් මේකට ?? අපේ පැත්තේ මිටවඩා කොලිටියට වෙඩින් වීඩියෝ එකක් කළහැකි 50000 ක් දීල .. අයියෝ සල්ලි

    ඔය මිලියන 15 දීපං ළමයෙකුට
     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    ehen kaallak aragena meheta amunala mehen kaallak aragena eheta amunala flute saddayak daala hadapu Rupiyal deke, 15 million song eka wasare janapriyama geethaya karamu!
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    මොකක්ද බන් අර alien කෙනෙක්ගේ තියෙන හුටපටේ ....:confused: