Iraj's page poll

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,120
    76,789
    113
    අනිවාර්යයෙන් වෙනස් තමයි . ඒ උනාට අනුරට 60-70 තිබිලා රනිල්ට 20 සජිත් <5 උනාම , එතන ගත යුත්තක් තියනව.
    2005 රනිල්ට සිරසේ චන්ද ආවේ audience එක නිසා.
    ඒ කලේ unp උන් සිරස බැලුවෙ.

    ඒක තමා බන් පොයින්ට් එක, ලංකාවෙ FB ගාන කීයද? ඒකෙන් ලංකාවම හරියට නියෝජනය වෙනවද? මම දකින එක දෙයක් තමා ජෙප්පො ඇරෙන්න ගොඩක් බයියෝ එහෙම එලියට බහින්න බයයි ප්‍රසිද්දියේ. ඒත් ඡන්ද දවසේ ඕක වෙනස් වෙයි.

    තව දෙයක් මිනිස්සුන්ට ඔලුව අස්සට බැහැපු JVP වයීරයක් තියෙනවා. ජෙප්පො ඒක අඩු කරන එක වෙනුවට කරන්නේ ඒක තව වැඩි වෙන විදියට කටයුතු කර්නා එක.

    එ නිසා මේ හැම දේම එදාට වෙනස් වෙන්නත් පුලුවන්.

    කෙසේවෙතත් අපි ගන්න ආතල් එක අරන් සැපේ ඉමු ;) ;)
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,724
    1
    14,312
    113
    "හැම සමීක්ෂණ වර්තාවකින්ම එය හෙළිදරව් වෙලා තියෙනවා!"
    සජියට නම් කවුරු හරි පත නයෙක් ඇරලා වගේ :baffled:

     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,523
    36,488
    113
    මැදමහනුවර
    SMS වලින් කලේ. සුපර්ස්ටාර් වල SMS වලින් හම්බ කරලා ඒ ඌශ්නේට තමා ඕවා කලේ.
    ඒත් වැරදියි ඔයා කියන විදිහට super Star වලට පස්සෙ ඡන්දෙ තියන්න ඕනි. Super Star තිබ්බෙ 2006, election තිබ්බෙ 2005
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,081
    10,443
    113
    ඒ උනාට ඔතන සජිත්ගේ, රනිල්ගේ චන්ද ටික නෑ. NPP එකේ චන්ද ඔයිට වඩා ටිකක් වැඩි උනත් අනිත් උන්ගෙ චන්ද ගොඩක් වැඩි වෙනවා ඊට සාපේක්ෂව.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,066
    23,804
    113
    You have no idea!
    No idea කියන්නෙ මොකක්ද බන් දැන් ඔය දැම්මෙ මිනිස්සුන්ගෙ අදහස් අහපු එකක්. දැන් ඔයිට වඩා මොකක්ද ඕනෙ.