IRAJ's Vehicles

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මේ වගේ අයට ඉරිසියා කරන්ඩ එපා මචන්ලා, ඉරාජ් ආපු කාලයේ අනුග්‍රාහක බවතුන් නැතුව බොහොම අමාරුවෙන් කට්ට කාල දැන් මේ වගේ තැනක ඉන්නේ , මිනිහා සෑහෙන්ඩ ගේමක් දෙනවා ලංකාවේ සංගීතය පිටරටට අරගෙන යන්ඩ, ඒවා දැන් සාර්ථක වෙලා තියෙනවා , එහෙඋ එකේ මේ වගේ මිනිහෙක් ලංකාවේ ඉන්න එක ගැන අපි සතුටු වෙන්ඩ ඕනේ , ඉරජ්ලා වගේ නව පරපුරේ අය සංගීතය කලේ නැත්තම් ඉතින් අපිට හැමදාම , අර බෙලක්ක සංගීතය තමයි
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මේ වගේ අයට ඉරිසියා කරන්ඩ එපා මචන්ලා, ඉරාජ් ආපු කාලයේ අනුග්‍රාහක බවතුන් නැතුව බොහොම අමාරුවෙන් කට්ට කාල දැන් මේ වගේ තැනක ඉන්නේ , මිනිහා සෑහෙන්ඩ ගේමක් දෙනවා ලංකාවේ සංගීතය පිටරටට අරගෙන යන්ඩ, ඒවා දැන් සාර්ථක වෙලා තියෙනවා , එහෙඋ එකේ මේ වගේ මිනිහෙක් ලංකාවේ ඉන්න එක ගැන අපි සතුටු වෙන්ඩ ඕනේ , ඉරජ්ලා වගේ නව පරපුරේ අය සංගීතය කලේ නැත්තම් ඉතින් අපිට හැමදාම , අර බෙලක්ක සංගීතය තමයි
    ඔව් එ කතාව ඇත්ත මට නම් BNS ලට වඩා ඉරජ් හොදයි
     
    Legend 1000

    Member
    Sep 24, 2011
    196
    17
    0
    ape gedara
    එයාගෙ සින්දු අහන්න පුලුවන්,,එත් තෙරුන් ගන්න තරන් දෙයක් එවගෙ නෑහෑ...තව ගොඩාක් දුර යන්න පුලුවන් ශිල්පියෙක්...එත් තාම හරි මාර්ගය තොරගෙන නෑහෑ...හොද සින්දු වගෙම කිසිම වෑඩකට නෑති "රස්තියාදු" භාශාවෙන් කියන ගීතත් තියෙනවා,,එත් විවිද අදහස් ඈති රසිකයන් හට තොරා බෙරා ගෙන රස විදින්න පුලුවන් ..මොකද කෙනෙක් ගෙන් තව කෙනෙකුට රසාස්වාදය වෙනස් නිසා...
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    bmw x1.........:P
    bmwx1.jpg

    mercedes s class....:P
    Mercedes-S-Class-6.jpg