me show eka baluwain passe thamai therune gotabaya kiyanne koi tharam honda pudgalayekda kiyana eka
me show eka baluwain passe thamai therune gotabaya kiyanne koi tharam honda pudgalayekda kiyana eka
සිරා මේ මනුස්සය රටට දෙයක් කරනවා 1000%ක් ෂුවර්.අවස්ථාවක් දීල බලාපල්ලා.සිරා වගේ පඹයෙක්ට ජන්දෙ දුන්න උඹල අපිට මේ වගේ දැනුමක් තියෙන මනුස්සයෙක්ට ජන්දෙ දෙන්න බැරි කමක් නැහැනේ..පක්ෂ පාට අමතක කරලා මේ වගේ මිනිස්සුන්ට තැනක් දීල බලන්න ඕන.

me show eka baluwain passe thamai therune gotabaya kiyanne koi tharam honda pudgalayekda kiyana eka. mada deshapalanaya saha boru porondu nathuwa nihathamani vidihata katha karana pudgalayek. meyata me rata goda ganna puluwan kiyalai mata nam hithenne. IT field eka saha nagara sangwardanaya gana meyata honda danumak thiyenawa.
Aniwaපලවෙනි වතාවට චන්දෙ දාන සෙට් එකට හොඳට කතා කරලා තියෙනවා.... උතුරෙන් චන්ද මව්වත් මේපාර පොඩි එවුන්ගේ චන්ද ළඟ ඔක්කොම පරාද වෙනවා... කව්රුහරි කියනවනම් සෝෂල් මිඩියා එකෙන් වෙනසක් කරන්න බැහැ කියල 2015 තනිකරම ගේම ගැහුවේ එකෙන් තමයි.... අලුත් චන්ද තමයි මේපාර තීරණය ප්‍රධාන වශයෙන් බලපාන සාධකය.... මුස්ලිම් දෙමල චන්ද වලට කෙල හලපු අපේක්ෂයන්ට අමතක වෙච්ච තැනක් ඉරාජ් ටච් කරා කියල හිතුනා... පට්ට