Iran, ස්ට්‍රයික් බැක් කරන්න යන්නේ...

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මේවා දැන් අහලා එපා වෙලා
    අපෝ, මොනවට කියනවැයි ඉතින්!!
    උබට ඔය feeling එක එනව වගේ තමා මේකට අපිට ගොඩඋනාම දැනෙන්නේ!
    බැළුවොත් ඇත්නම් දේශපාලන ත්‍රෙඩ්!
    දෙපැත්තක් තියෙනව ඉතින්!!
     
    • Like
    Reactions: Miami-Vice

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    1730745318655.jpeg
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    අන්න, අරුන් සම්බන්ධ වෙන්නෑ කියල B-52 එවල! බයකරන්නද? නැතිනම් ගහන්නද දන්නෑ! ඕකෙන් ගැහුවොත් කරුණු 2 වෙනවා! එකක් ඉරාන් වලට ආයේ සෑහෙන කාලයකට ඔළුව උස්ස ගන්න බැරිවෙන්නම shot එක වදිනවා. අනෙක හූතිලට ගැහුව වගේ නෙමෙයි ඉරාන් වලට ගැහුවොත්, උන්ටික මරාගෙන මැරේවි! ඒකියන්නේ ඇමරිකන් මැදපෙරදිග කඳවුරු ඔක්කොම ඉවරයි කියන එක!
     
    • Like
    Reactions: War Fighter