මේවා දැන් අහලා එපා වෙලා අපෝ, මොනවට කියනවැයි ඉතින්!! උබට ඔය feeling එක එනව වගේ තමා මේකට අපිට ගොඩඋනාම දැනෙන්නේ! බැළුවොත් ඇත්නම් දේශපාලන ත්රෙඩ්! දෙපැත්තක් තියෙනව ඉතින්!!