Iran, ස්ට්‍රයික් බැක් කරන්න යන්නේ...

Mard

Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    කලින් ගහන්නෑ කියල ඉඳල තියෙන්නේ, ආයේ තීරණය වෙනස්කරල කමේණි නිසා. තහවුරු කරලයි කියන්නේ! මෙතෙක් පාවිච්චි නොකරපු වෙපන්ස් වලින් දෙන්න යන්නේ. Russian s300 විනාශවෙච්ච නිසා, අළුතෙන් air defense system එකකුත් එළියට දාල. ට්‍රම්ප් ආවොත් කන්නවෙන නිසා ඊට කලින් දෙන්න යන සීන් එකක් යන්නේ. Air Superiority එකවත් හරියට නැතුව මාර confident එකනේ තියෙන්නේ. හැබැයි මුන්ට ප්ලෑන් එක වැරදුනොත් නම්, නෙතන්යාහුගෙන් දොබෙන් යන්න කනවා.


    ඒවගේ බන්, ඒත් ගහනකන් සුවර් නෑ!! ;-)
    ------ Post added on Oct 31, 2024 at 10:18 PM


    නෙතන්යාහු විස්වාස කරන්න පුළුවන් බඩ්ඩක් නෙවෙයි බන්! Israel ඇමරිකාව ගනන්ගන්නෙත් නෑ. රුසියාව කැමති ඇති ඇවිලෙනවට, ඒත් Iran වලට major strike එකක් කරනවට කැමති නැතිවෙයි, මොකද, උන්ට Iran වලින් weapons supply කරන නිසා.
    ------ Post added on Oct 31, 2024 at 10:23 PM

    නෙතන්නියාහු ඇමෙරිකාවෙ බලු කුක්කා බං. ඇමරිකන් ෆන්ඩින් නැත්තම් ඊශ්‍රායෙල් නිකන් සිප්පි කෑල්ලක්. එලියෙන් කිය දේ අහන්නෙ නෑ වගේ ඉන්නව කරන කැරි වැඩත් එක්ක ඇමෙරිකාවට ලෝකෙට සිදු මහත්තය වගේ ඉන්න බැරි වෙන නිසා.

    දවස ගානෙ නෙතන්නියාහු කියන දේ අහන් නෑ කිය කිය බබා හුකුන් ස්ටේට්මන්ට් දෙන්නෙ ඒකයි.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,508
    113
    නෙතන්නියාහු ඇමෙරිකාවෙ බලු කුක්කා බං. ඇමරිකන් ෆන්ඩින් නැත්තම් ඊශ්‍රායෙල් නිකන් සිප්පි කෑල්ලක්. එලියෙන් කිය දේ අහන්නෙ නෑ වගේ ඉන්නව කරන කැරි වැඩත් එක්ක ඇමෙරිකාවට ලෝකෙට සිදු මහත්තය වගේ ඉන්න බැරි වෙන නිසා.
    ඔව්, පොඩි ළමයි 10,000 වැඩිය මරලත් ඇමරිකාවෙ උන්ට තවම මානව හිමිකම් මතක් වෙලා නෑ :lol:

    ඇමරිකාවෙ සපෝට් අරගෙනත් ව.කි.මී 300 ඉන්න යුද්ධ ටැංකියක්වත්, එයා ඩිෆෙන්ස් එකක්වත් නැති සරං කාරයන්ට ගහ ගන්ඩ බැහැ කියන්නෙ කුජීතයි :lol:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,596
    17,790
    113
    FB-IMG-1730128842905.jpg
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,508
    113
    ඊශායල් vs Russia War එකක් එන්නේ නැද්ද බන් 🤣 එතකොට බලන්න පුළුවන් මොසාඩ් එකේ තරම

    එහෙම යුද්ධයක් ආවොත් ඊශ්‍රායලේ දුවගෙන ගිහින් ඇමරිකාවෙ සරම අස්සෙ හැංගෙන එක තමයි වෙන්නෙ :lol:
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    katin putin ta bun thama arunta gahagana baha. Putin Iran kiyanne katin witharak wada dana un. Iran wala athulatama gihin gahala s300 walatath kelala awanam thawa mona kathada ban
    Oke depathak tiyenwa bn. S300 dan out dated. owa hada parani. F35 walin nikanma mewata kudu wena gahataki. S400 kiyane godak advance system ekak. S300 walata gahuwata, S400 ekata lan wena hitana taran lasi na. Ae one na, drones tikak patima fly karala gahatahki mewata kudu wena. Mewa place karna one drone detected special systems eka. Ara hezbollah video dala tibe drone ekakin gihin, Isreal walla sensitive places okoma video karala. Aewa detect karala na ne achara hodai kiyana, short rang long rage defence system walin! Iron Dome, David's Sling, Arrow-2, Arrow-3 kiyala tiyene. Oya okoma tiyedene, real time data aragena iye perada hezbollah Israel military un dinner gana kota gahala tibe! Adu tarame warning siren eka wath wadila na unta panagana. Hezbollah oya lokenma hodai kiyala piligata systems bypass karana puluwan num out dated system walata gahana isreal unta bari ai!

    Iran num katin tamai wada. Ath russia wenas. Un real wado. Isreal un hamas lata nelanwa awurudak tise. Adu tarame, uda tankiyak wath na. Tama iwara na. Isreal un karane hamaslata gahanawata vada, minisu marala dana eka. Ohe piso wage building tika samatala karanwa. Uba danwada, Russia gana kuwoth, unta onenum puluwanlu, dawas deken mulu Ukrane walata gahale oya ude iwara karana! Podak hoyala balana, mewa kiyala tiyene west unma tama. Oya kiyala tiyene nuke gahan natuwa. Russia, minisunwa ohe marala dan na bn Isreal un wage. Othana tawa deyak tama ukrain wala tiyene kilomerers ganan open areas, Gaza wala tiyene only 41km (25 miles) long and 10km wide, (363 square km) area eka witarai, itn oke 1year + arunta gahagana ba achara munisu burutu pitin maralath! Podak balapan ko russo fight karana areas gan hoyala. Ae athin baluwma, Isreal patta weak! Achara americawa weapons supply karalath tama ba.

    Twa deyak, Isreal Iran wala athulata gihila na, Fight jets ahema safe distance tiyala gahala tiyene. Iran walata Isreal baya natuwa gahane American un nisa. Father of Israel. American unta pathakata wena kiyala balna mokada wene kiyala. Isreal win kari habai nukes tiyena nisa, ath pata damage eka wenawa unta. American unma warn karala tiyenwa, oya Iranui unge supported proxies lai okoma ekapara gahuwoth, Isreal walata defend karana ba kiyala. Kata dekak na Isreal un kiyane real wado tama. Habi Russian unta Isreal kiyane nikan ara api katawata kiyane moya katen pol lelak giya wage kiyala, ana ae wage!
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    දැන් එහෙම ලේසි වෙන එකක් නැහැ. බාබා වැංගෝ ආච්චි කියපු රතු මකරා අපේ රටේ පහල වෙලයි ඉන්නේ. ලෝකේ හැම රාජ්‍ය නායකයෙක්වම හදලා තමයි පස්ස බලන්නේ. අරිනිත් එක්ක.
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඊශායල් vs Russia War එකක් එන්නේ නැද්ද බන් 🤣 එතකොට බලන්න පුළුවන් මොසාඩ් එකේ තරම

    එහෙම යුද්ධයක් ආවොත් ඊශ්‍රායලේ දුවගෙන ගිහින් ඇමරිකාවෙ සරම අස්සෙ හැංගෙන එක තමයි වෙන්නෙ :lol:

    එහෙම වුනොත් Israel වලට වෙන්නේ, අර අපි ඉස්කෝලෙ කාලෙ වගේ වලියකදී වැදුනෙ මොකාගෙන්ද කියල හොයන්න බෑවගේ සීන් එකක්!! මොසාඩ්ලට වැඩ පෙන්නන්න පුළුවන් මුන්ට විතරයි. මුන්හෙන මෝඩ යක්කු නිසා(sorry wna ona :sorry:). Russia හරියට බැස්සොත් America උනත් අඩියක් පස්සට ගන්නවා. ඊයෙ පෙරේදා ගියේ උන් American කාරගේ ගෙවල් ගාවටම, කියුබාවට. නිකන් නෙවෙයි, A fleet of Russian warships, including a nuclear-powered submarine එකක් එක්ක. බල්ල වගේ නැට්ට පුකේ ගහගෙන හිටියේ! :dull: ඇමරිකාවෙ ඉඳන් කියුබාවට තියෙන්නේ about 90 miles. පස්සෙ ඇමරිකාවෙ එකෙක් කියල තිබ්බා, නිකමට හරි Russian Sub එක වට කරානම් ඊට කිලෝමීටර් සිය ගණනක් ඈතින් තව sub ලෑස්ති පිට ඉඳල තියෙන්නේ පෝරියල් එක දෙන්න කියල! :baffled::lol:
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    එහෙම වුනොත් Israel වලට වෙන්නේ, අර අපි ඉස්කෝලෙ කාලෙ වගේ වලියකදී වැදුනෙ මොකාගෙන්ද කියල හොයන්න බෑවගේ සීන් එකක්!! මොසාඩ්ලට වැඩ පෙන්නන්න පුළුවන් මුන්ට විතරයි. මුන්හෙන මෝඩ යක්කු නිසා(sorry wna ona :sorry:). Russia හරියට බැස්සොත් America උනත් අඩියක් පස්සට ගන්නවා. ඊයෙ පෙරේදා ගියේ උන් American කාරගේ ගෙවල් ගාවටම, කියුබාවට. නිකන් නෙවෙයි, A fleet of Russian warships, including a nuclear-powered submarine එකක් එක්ක. බල්ල වගේ නැට්ට පුකේ ගහගෙන හිටියේ! :dull: ඇමරිකාවෙ ඉඳන් කියුබාවට තියෙන්නේ about 90 miles. පස්සෙ ඇමරිකාවෙ එකෙක් කියල තිබ්බා, නිකමට හරි Russian Sub එක වට කරානම් ඊට කිලෝමීටර් සිය ගණනක් ඈතින් තව sub ලෑස්ති පිට ඉඳල තියෙන්නේ පෝරියල් එක දෙන්න කියල! :baffled::lol:
    ලොකු පප්පා කියන කතා කවුද ගනන් ගත්තේ...🤣😂
     
    • Haha
    Reactions: Lokupappa

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ලොකු පප්පා කියන කතා කවුද ගනන් ගත්තේ...🤣😂
    අන්න හරි, අන්න හරි!!
    මල්ලි හරි මල්ලි, පිළිගන්න එපා, හොයලම බලහන් කොල්ලෝ...
     
    • Haha
    Reactions: Anonymous_Abstract

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113

    Israel Considering Deal to End War With Hezbollah in Lebanon: Reports​

    30/10/2024
    Israel is considering U.S. brokered deal to end conflict with Hezbollah in Lebanon with 60-day suspension of hostilities while mediators plan lasting peace deal to remove Hezbollah from the border area, according to Reuters.

    Israeli Prime Minister Benjamin Netanyahu indicated in the report that he is open to a brief truce in Israel's conflict with Hamas, if it could secure the release of a small number of the approximately 100 hostages still held by the Iran-backed militant group in Gaza.

    https://www.newsweek.com/israel-considering-deal-end-war-hezbollah-lebanon-1977023
     
    • Like
    Reactions: Lokupappa and NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    එක්කෝ ඉරාන වලට ලොකු ෂොට් එකක් දීල පාලනය අනිත් පැත්ත හරවන්න වෙනවා එහෙම නැතුව ගැහුවා කියන්නේ එක මට්ටමකට අවට පස්සේ මේක ලොකු රටක් නිසා උන්ගේ කොල්ලයි බල්ලයි ඔක්කොම යුද්දෙට එනවා ඊට පස්සේ අව්රුදු ගානක් ඇදෙන දීර්ග යුද්දයක් බවට පත් වෙනවා
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    අලුත්ම තත්වය:

    ඉරාන් ප්‍රහාරය ස්ථිරයි. ලස්සන වැඩේ කියන්නේ ඇමරිකාව දැන් ලෙස්නවා. උන් ඉරාන්වලට දන්වල තියෙනව, පහර දීමෙන් වලකින්න අපිට තව දුරටත් Israel defend කරන්න හැකියාවක් නෑ කියල. එහෙම කියල අනික් පැත්තට කියනව, ඉරාන් ප්‍රහාරයෙන් පස්සේ Israel යේ ප්‍රහාරය control කරන්න බැරි අති දරුණු ගනයේ එකක් වේවි කියල. නොකිය කියන්නේ උබල ඕන මගුලක් නටාගනින් වගේ කතාවක්. Israel අරුන්ව තුට්ටුවකටවත් මායිම් කරන්නෑ. අපොයි ඇමරිකාව කිව්වළු!

    ලස්සනම වැඩේ කියන්නේ, උන්ගේ Abraham Lincoln aircraft carrier එකත් ඊයෙ පෙරේදා අයින් කරගන්න කියල Lloyd Austin. ඔයිට කලින් USS Caswell කියන aircraft carrier එකත් අයින් කළා, ඒක අයින් කරගෙන තියෙන්නේ හූතිලගෙන් කාලා!! උන් පිළිගන්නෑ ශොට් එක වැදිලයි කියල. කියන්නේ Caswell එකට 200m වෙනකම් ඇවිල්ල, පුපුරල ගියැයි කියල! කොහොමද උන්ගේ ලිස්සිල්ල!!

    අනෙක් පැත්තෙන් උන් ට්‍රම්ප් එනවට කැමතිත් නෑ. මැතිවරෙනට තව දවස් දෙකයි. ඔයිට කලින් ඉරාන් බොහෝවිට ගහාවි. නැතිනම් ට්‍රම්ප් ආවොත් වැඩේ ගැස්සෙන්න තියෙන චාන්සස් වැඩියි. තව සෙට්එකක් කියනව, මැතිවනෙන් පස්සේ ගහාවි කියල. මේ වෙලාවේ ඇමරිකාව ලිස්සන්නේ මැතිවරනෙටම නෙවෙයි, උන්ට පැහැදි ගැටළුවක් තියෙනව, නිකමට හරි ඉරාන් හරි හූතිල හරි aircraft carrier වලට shot එක දෙයි කියල. එහෙම උනොත් නම්බුව left වෙනවා.

    බලන් ගියාම දැන් modern warfare tactics නිසා හරිම අවිනිශ්චිතයි! මේක ඇමරිකාව විතරක් නෙවෙයි රුසියාව, චීනෙටත් පොදුයි. කොච්චර බලවතෙක් උනත් ක්ෂණිකව අඩපන කරතහැකි!