IRD 2526 online pennawada

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,771
    3,450
    113
    APIT විතරක් නම් තියෙන්නේ, බැංකු පොලි ආදායම රු 5000 ට අඩු නම් (වාර්ෂික) Assement Form (Return) Submit කරන්න ඕනේ නැහැ කියලා අලුතෙන් ආපු සංශෝධනේ තියනවා.
    ඒ වගේම බදු අදායමක් නැත්තම් NIL Return submit එක ඕනෙත් නෑ
     
    • Like
    Reactions: Max_r