APIT විතරක් නම් තියෙන්නේ, බැංකු පොලි ආදායම රු 5000 ට අඩු නම් (වාර්ෂික) Assement Form (Return) Submit කරන්න ඕනේ නැහැ කියලා අලුතෙන් ආපු සංශෝධනේ තියනවා. ඒ වගේම බදු අදායමක් නැත්තම් NIL Return submit එක ඕනෙත් නෑ