Self assessment ekedi podi ganak gewanna una. Mama eka gewala damma.23/24
24/25
Tax payment eka 0 mcn thibune?...natnam ganak gewanna thibunada?

එන මාසෙන්ද පස්සෙද අපි එතකොට රිපොට් දාන්න ඕනේemail එක ආවා
ලබන මාසෙ 1 සිට (ජූලි 1) නොවෙම්බර් වෙනකම් සම්බිට් කරන්න පුලුවන් කියකා 2526![]()
RETURN OF INCOME - INDIVIDUAL for the Year of Assessment 2526 is open from 01-07-2026එන මාසෙන්ද පස්සෙද අපි එතකොට රිපොට් දාන්න ඕනේ
එලම ස්තූති . එකවුන්ට් මරාගෙන කන කාලේRETURN OF INCOME - INDIVIDUAL for the Year of Assessment 2526 is open from 01-07-2026
ඔව් ලබන මාසෙ ඉදන් පොර්ටල් එක ඔපෙන් වෙයි!