IRD Guide lines to Fill Statement of Estimated Income

banda065

Well-known member
  • Apr 20, 2007
    4,490
    6,176
    113
    ඔයාට දැනටමත් IRD එකෙන් Letter එකක් ආව නම් ඔයගෙ නමටත් Income Tax File එකක් Open කරලා තියෙන්නෙ.

    අදාල Return එක Fill කරලා යවන්න
     
    amila2d

    Active member
  • Sep 20, 2008
    110
    27
    28
    මටත් ආව Tax ගෙවන්න කියල. මම කලින් ගෙවල නෑ. මොකද දන්නෙ නෑ නෙද අඉමත් ආවෙ? මොකද කලින් එකත් මම නිකන් fill කරල රෙගිස්ටෙර් පොස්ට් එකෙ යැව්වෙ.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,490
    6,176
    113
    මටත් ආව Tax ගෙවන්න කියල. මම කලින් ගෙවල නෑ. මොකද දන්නෙ නෑ නෙද අඉමත් ආවෙ? මොකද කලින් එකත් මම නිකන් fill කරල රෙගිස්ටෙර් පොස්ට් එකෙ යැව්වෙ.

    oyage namata thiyena vehicle hari mona hari asset ekak trace wela athi