IRD PIN එක වෙනස් කරාද කලුවෝ

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    මම දැන් අප්ඩේට් කරන්න ගියා උන්ගෙ රික්වර්මන්ට්ස් වලට තියෙන මොන පින් එක දුන්නත් ගෙබ්බ ගැහුව වගෙ පේජ් එක අප්ඩේට් වෙන්නෙ නෑ. කිසි එරර් එකක් පෙන්නන්නෙත් නෑ. ලංකාවට ගවුරවයෙන් බුදුසරණයි කියල තමයි කියන්න වෙන්නෙ :baffled: :baffled: :baffled:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    browser eke load wenne nedda? pin weradida?
    Load wenawa ban ethaninma gihin emails security questions update kala. pin eka copy paste kale. tayip kalath type karana letter eka hariyata wadinawada kiyalawath penne na kelinma * eka pennanne, :baffled: :baffled: :baffled:
    Tax gewanna munta tiyena uwamanawaaaa
    na ban eka update karanna kiyala tibuna TIN eka apu email eke.
    site eke aulak ban e.g. A123uij6 wage pin ekk denna kiwwata type wenne capital walin
    ubata letters pennanawada mata * witharay penne type karaddi. :lol::lol::lol:
     
    ehazard

    Active member
  • May 5, 2006
    256
    86
    28
    Load wenawa ban ethaninma gihin emails security questions update kala. pin eka copy paste kale. tayip kalath type karana letter eka hariyata wadinawada kiyalawath penne na kelinma * eka pennanne,

    Ewana PDF eken copy wenne nam ne. Eka notepad type karagena copy paste karapan. Den umba emails and security questions update kara kiyanne pin eka change karapu nisane. pin change karanne nethuwa owa update karanna be.

    Man oka Firefox ekei chrome ekei test karala thiyanawa. Firefox error msg ekak enawa eth weda.
     
    • Wow
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    Ewana PDF eken copy wenne nam ne. Eka notepad type karagena copy paste karapan. Den umba emails and security questions update kara kiyanne pin eka change karapu nisane. pin change karanne nethuwa owa update karanna be.

    Man oka Firefox ekei chrome ekei test karala thiyanawa. Firefox error msg ekak enawa eth weda.
    අඩෝ නෑ බන්. පින් එක කොපි වෙනවා මන් කොපි කරල ලොග් උනේ. ඊට පස්සෙ කෙලින්ම එන්නෙ පින් එක අප්ඩේට් කරන්න නෙ එතනට අලුත් පින් එක දීල සේව් කලාට මොකුත් වෙන්නෙ නෑ මන් ඊට පස්සෙ උන්ගෙ අර පින් රික්වර්මන්ට්ස් කියවලා බැළුවා දීපු පින් එකෙ අවුලකුත් නෑ. ඔහොම දෙතුන් පාරක් සේව් කලා හරිගියෙ නෑ. ඊට පස්සෙ පේජ් එක රීලෝඩ් කරල බැළුවා. ඒත් නෑ. ඊට පස්සෙ වෙන අලුත් පින් එකක් බැලුවා ඒත් නෑ. බැරිම තැන 1-8 පින් එක ට්‍රයි කලා ඒත් නෑ.
    ඊට පස්සෙ මට සැක හිතුන මොකුත් නොවුනට අප්ඩේට් වෙලාද දන්නෙ නෑ කියල ආයෙත් රීලෝඩ් කරල ලොග් වෙන්න බැලුවා. ඒත් පරන පින් එකෙන් ලොග් වෙනවා. ඊට පස්සෙ ආයෙත් අලුත් පින් එකක් ගහල මොකුත් නොවුන නිසා. එකට කලඉන් තියෙන Taxpayer Registration ලින්ක් එක ඒක ක්ලික් කරාම තමයි emails and security questions ටික අප්ඩේට් කරන පේජ් එක ආවෙ. එතනින් ඒ ටික අප්ඩේට් උනා. :baffled: :baffled: :baffled: :baffled:
     
    oke logic eka danne ithin oka hadapu eka thamai :lol:
     
    • Haha
    Reactions: pathaleiretta