මචං මම September අන්තිම 2526 tax return submit කරා. මට ඒකෙ හැටියට IRD එකට තව ගෙවන්න තිබ්බා. දැන් November 30 කලින් outstanding ටික ගෙවන්න ඕනි.
ප්රශ්නෙ කියන්නේ මට ඒ ගාන මතක නෑ. IRD website එකෙන් submit කරපු tax return එක බලන්නත් බෑ. මම කොහොමද මෙක හොයන්නේ