IRD TAX issue

ruwanHM

Active member
  • Feb 20, 2023
    282
    246
    43
    මචං මම September අන්තිම 2526 tax return submit කරා. මට ඒකෙ හැටියට IRD එකට තව ගෙවන්න තිබ්බා. දැන් November 30 කලින් outstanding ටික ගෙවන්න ඕනි.
    ප්‍රශ්නෙ කියන්නේ මට ඒ ගාන මතක නෑ. IRD website එකෙන් submit කරපු tax return එක බලන්නත් බෑ. මම කොහොමද මෙක හොයන්නේ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,771
    56,056
    113
    Colombo
    583129.jpg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,224
    1,781
    113
    United States
    මචං IRD portal එකට login වෙලා ඔයාගේ tax account statement එක බලපන්, November 30ට කලින් ගෙවන්න තියෙන outstanding ගාන එතන පේනවා. නැත්තං return එක submit කරාම ආපු email එකෙත් ඒ ගාන තියෙන්න පුළුවන්.